සුබ දවසක් මචන්ල... ගොඩක් අය මේක දන්නවා ඇති.! නොදන්නා අයට දැන ගන්නඉ දැන්මේ :yes:;)
Dialog 2 dialog SMS එකක් Rs. 0.25 :(:(
මිට පස්සෙ Dialog 2 dialog msg යවනකොට (1077x xxx xxx) මෙ විදිහට නම්බර් එක type කරල සෙන්ඩ් කරන්න :lol::lol::lol:
try කරලා වැඩෙ හරි ගියා නම් රෙප් ++ දාන්න අම්තක කරන්න එපා...