1. කෝරලේමහත්තයා

    Kohomada Hondaida? කොහොමද හොඳයිද?

    අලුත් රස්සාවෙන් ගත්ත පලවෙනි පඩිවෙන් වෙන්න ඕන මයෙහිතේ...:shocked:
  2. කෝරලේමහත්තයා

    හෝතම්බුවො

    ඔය කලවැද්දෝ, හොතම්බුවො එන්නෑ
  3. කෝරලේමහත්තයා

    දැන් කරුණා ඉන්නේ කාගේ පැත්තේද??

    එකම ඇන්ජිම , එකම මැදිරි, ඩ්‍රයිවර් මාරුවෙලා...යන්න වෙන්නෙත් එකම ට්‍රැක් එකේ..වෙනසක් පෙනෙයිද?
  4. කෝරලේමහත්තයා

    ලෝගුව ගලවල පොඩි FUN එකක්..

    You must spread some Reputation around before giving it to gayankuwait again. Thankz machaz +8
  5. කෝරලේමහත්තයා

    ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීට,මහින්ද එකඟ ව

    මෙයා ගැන හිතල ඡන්දෙ දුන්නු අය අනාතයි...:shocked:
  6. කෝරලේමහත්තයා

    ලෝගුව ගලවල පොඩි FUN එකක්..

    You must spread some Reputation around before giving it to NB Diamonds again. You must spread some Reputation around before giving it to dina84 again. Thanks +7
  7. කෝරලේමහත්තයා

    ලෝගුව ගලවල පොඩි FUN එකක්..

    චූ දානකොට හිටං උබ ඔහොම දගලනවද? මුත්‍රා අඩස්සිය වෙන්ටැ..:lol:+7
  8. කෝරලේමහත්තයා

    ලෝගුව ගලවල පොඩි FUN එකක්..

    ලෝගුව ගලවල පොඩි FUN එකක්.. DWOHZLukTOk
  9. කෝරලේමහත්තයා

    හිටපු_ජනපති_රැක_ගමු . . .

    බිත්තියට පිටුපා මරන බියෙන් සිටි ජාතියක් කෙළින් සිටෙව්වේ ඔහු බවට හදවතේ ගැඹුරුම තැන සාක්ෂි දරයි.:)
  10. කෝරලේමහත්තයා

    සුද්දෝතමතුමා අපිට එපා

    මු සිහලෙන් ටයිප් කරන සිංහලු කොටවන්න යොදාපු කොනකපාලුවෙක්...
  11. කෝරලේමහත්තයා

    මෙහෙමත් වැසිකිළි

    මේක හොදයි බඩ බුරුල්වෙලා යන කට්ටියට ..ටික වෙලාවකින් ඝනීභවනය වෙලා නවතීවි..:lol:
  12. කෝරලේමහත්තයා

    පාප්තුමා අද ලන්කාව බලා

    මේක පොඩි හුටප්පරයක් තියෙනව නමුත් මේ ආගමික නායකයට බවුද්ද (:( ) සංස්කෘතියට අනුව නිවේදන කටයුතුකරන අයට දීමට හැකි උපරිම ගව් රවය දෙන්න තමයි හදන්නේ( වඩිනව,වලදනව ) මිෂනාරි ක්‍රමයට කිව්වොත් බහුතරයකට තේරෙන් නෑ.. පාප්තුමාට තෙරුවන් සරණයි..
  13. කෝරලේමහත්තයා

    කරුනාත්_මෛත්‍රීට

    ඡන්දෙ දීල දිනපු උන් පැරදුනා... ඡන්දෙනොදී පැරදුනවුන් දිනුවා... අරෙහෙන් මෙහෙට මාරුවෙන මෙහෙන් එහෙට මාරුවෙනව..දැන් මොලේ කොලොප්පන්..:lol:

    No contents