මොකද බන් මේ එක ප්‍රශ්නෙක වත් වචන අතර හිස්තැන් නැත්තෙ :oo::baffled::P
ඕක word එකක තිබ්බ එකක් කොපි පේස්ට්, කාලයේ මදිකමක් නිසා එක හදන්නත් වෙලා නෑ..:sorry:
37. අද 2013 ජනවාරි 1 වන බදාදා නම් මෙම වසරට බදාදා දින කීයද ?
අගහරුවාදා දින කීයද ?
අධික අවුරුද්දක් නොවන සෑම අවුරුද්දකම ජන.1 එන දවස දෙසැ.31...