කොරලේ මහත්තයා මට කියන්න බලන්න නිල් පාටින් පෙන්වල
තියෙන එක දිස්ත්‍රික්කයක් හරි 100% ක්ම ඡන්ද මහින්ද
මහත්තයට ලැබිලා තියෙනවද කියලා. ඒක එහෙමයි කියල මම කියල නෑ..
මෙ සිතියම පාට කරලා තියෙන විදිහ වැරදියි
කොරලේ මහත්තයෝ..
මම නෙවෙයි ඔය විදිහට පාට කරේ..
හරි නම් මෙක තනිකරම නිල් හො තනිකරම කහ පාට නොවී...