මන් අහපු දැකපු දේවල් වලින් කියන්නේ මන් හිතන විදිහ .
ඕක හදන්නේ (යුරෝපෙ සිට එන)කොලබ ඉදන් හම්බන්තොට හරහා සිංගප්පුර් වලට චීනෙට නැව් වලින් බාන්ඩ ප්‍රවාහන කරනවා වෙනුවට රට ඇතුලින් ප්‍රවාහනය කරන්න. එක කාලය මුදලත් ඉතිරි කරන වැඩක් .
මොකද යුරෝපෙ ඉඳන් එන නැව් වලට කොලබට ඇවිල්ල හම්බන්තොට පහු කරන යන්න පැය...