මොන තාක්ෂණය තිබ්බත් live sing කරන්න බැරිනම්.වැඩක් නැහැ.ඔය effects දාලා විතරක් සින්දු කරන අයට ඉස්සරහට යන්නත් බැරි ඒකයි.කවුරු මොනවා කිව්වත් BNS, Iraj ,Jaya sri, චිත්‍රාල් සොමපාල, වගේ ටික දෙනෙක් ඇරෙන්න ලංකාවේ music කියන දේ එක දශමෙකින් හරි ලෝකෙට පෙන්නලා තියෙන්නේ අළුත් පරම්පරාව මිසක් ඔය කියන පරණ අය...