1. amilaboy

    ඒයි මේ බලපන් Motion Tracking.. My 1st test

    bouju walin try karapan.eka thama famous ma 3d trcking software eka.
  2. amilaboy

    මෙහෙමත් අමතක වීමක්!

    පිස්සුද බන් ? ඔරිම ජිනල්
  3. amilaboy

    මෙහෙමත් අමතක වීමක්!

    මෙහෙමත් අමතක වීමක්! බලන්න මෙයාට අමතක වෙලා තියෙන්නේ මොකක්ද කියලා? මෙහෙමත් අමතක වීමක්!
  4. amilaboy

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    බලන විදිය විදිය අනුව තෙරුම වෙනස් වෙනවා ඇති.මෙන්න නියම තෙරුම ඕක ටිකක් ක්‍රිස්තියානි විරෝදී සින්දුවක්.දවසක් බිලී ෆනෑන්දු TV එකේ කිව්වා ඕක ගැන http://www.2012.com.au/Hotel_California.html
  5. amilaboy

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    Hotel califonia නියම meaning එක දන්නැත්නම් දන්න කෙනෙකුගෙන් අසා දැන ගන්න
  6. amilaboy

    හලාල් නැති i7 ගන්න ඔනේ

    වෙබ් 1න් නෙමෙයි උන්ට ගිහින් කතා කරපන්.හාර්ඩ් එක 10000.procecer 1 රු 22000
  7. amilaboy

    The Dark Knight- ජෝකර් - Wallpapers [1920x1080]

    Heth ledger , yes he is a legend
  8. amilaboy

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    අඩෝ උබේද? කාගෙද කියන්න නම් දන් නැහැ.නෙට් 1 තිබිල හම්බුනේ.අව්ලක් නෑ නේ.සමාජයේ යහපතටනේ;)
  9. amilaboy

    හලාල් නැති i7 ගන්න ඔනේ

    tech zone ( uniny plaza) palayan i7 proceser. 4gb x 2 Rip jaw DDR3 memory 2TB hard disk AVGA nvidia GTX 520 1GB PCI ex. vga card 19 lcd monitor oayatika mama gattha 60000 kata..ona game 1k wada.. even COD MW3
  10. amilaboy

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    Thread එක මුල ඉදන් අගටත අග ඉදන් මුලටත් 2 පාරක් බැලුවා.අඬනවද හිනා වෙනවද කියලා හිතා ගන්න බැරුවයි මේ ඉන්නේ.ලංකාවේ ඉන්න නාකි ලිං ගෙම්බෝ ටිකක් මේ කතාව කිව්වනම් අපිට දුක නැහැ.මට මේ වගේම reply එකක් දෙන්න උනා ශිහාන් vs නාමල් thread එකටත්.අලුතින් වැඩක් කරන්නැත්නම් කරන එව්න්ගේ කකුලෙන් අදින්න එපා..video...
  11. amilaboy

    අභිනිෂ්ක්‍රමණය

    අභිනිෂ්ක්‍රමණය අභිනිෂ්ක්‍රමණය මෙන්න dawnload link එක www.mediafire.com/?izyzmnnhkn2
  12. amilaboy

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    audio එක අහල තිබ්බට vodeo 1 දැක්කෙ අද.thanks කොල්ලා...
  13. amilaboy

    Best sexual movies ever

    මෙන්න ලිස්ට් එක http://www.filmsite.org/sexinfilms39.html
  14. amilaboy

    "අහන් ඉන්න අහගෙන ඉන්න" Rock vs Classical

    attha sindu 2 feel wenne 2 widiyakata
  15. amilaboy

    "අහන් ඉන්න අහගෙන ඉන්න" Rock vs Classical

    නෑ මචන් ඕක හිට් උනේ ඩ්‍රේම්ස් ස්ටර් 2 එකේ නිමේශ් කිවට පස්සේ,හැමෝම ඒක ගැන හොයන්න පටන් ගට්තේ?
  16. amilaboy

    නාමල්- ශිහාන් ගැටුම

    නාමල් හොඳයි. ශිහාන් හොඳා...යි දන්න අදූනන නිසා නෙමෙයි හොඳේ ඇඩ් එකක් ද මන්දා....:P
  17. amilaboy

    නාමල්- ශිහාන් ගැටුම

    [QUOTE=malkavi;11187810].හැම සුපර් ස්ටාර්ම ඉස්සෙල්ලම කියන්නේ ඒවා. අලුත් අයගේ සිංදු කියලා කිව්වොත් කියන්නේ කසුන්ගේ සිංදුවක් විතරයි. ඔයා Super star genaration 4 , dream star season 3 බැලුවෙ නැද්ද? ඔක්කොම වගේ කිව්වේ අලුත් අයගේ සින්දු.පරන අය මත්තේ නැහුන කාලේ ගියා මචන්...
  18. amilaboy

    "අහන් ඉන්න අහගෙන ඉන්න" Rock vs Classical

    but මුලින් ම හිට් උනේ rock එක නේද?

    No contents