1. KadawathaKolla

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    ඒක කරන කම් වත් ඉන්න ඉවසිල්ලක් ලෝයර්ස්ලාට නෑනේ.. මෑඩගස්කාර් යන්නේ උන්ව එහෙන්ම නිදහස් කර ගන්න.. ඒ තරම්ම හදිසියක් එන්න කොහොම සල්ලියක් උන්ට දෙනවා ඈද්ද? උඹ හිතන්නේ ඔය ලෝයර්ස්ලා මුන්ගේ කෙරුවාව දන්නේ නෑ කියලා ද? උන් බබ්බු කියලා ද?
  2. KadawathaKolla

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    ඒකට තම උත්තර දුන්නේ.. සල්ලි වලට කුඩ්ඩෝ මිනීමරුවෝ නිදහස් කරන්න යන්නේ ඈයි? උන් මිනිමරුවෝ කියලා දෑන දෑනම සල්ලි වලට උන් වෙනුවෙන් පෙනී ඉන්නේ ඈයි? ඒකට රස්සාවක් කියලා කියන්න පුලුවන් ද? කිසිම බාහිර ලෝයර් කෙනෙක් සල්ලි වලට උන් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑති වුනාම රජයෙන් උන්ට ලෝයර් කෙනෙක් දෙයි. මට නම් ඈත්තටම...
  3. KadawathaKolla

    ප්‍රෙග්නන්සි

    මේකේ ඉන්නවා ඉන්දරේ කියලා පොන්නයෙක්.. ආන්න ඌව අල්ලන් බෑදගෙන ළමයාට උගේ නම දාලා ආයේ වටේ යන්න තියෙන්නේ.. ඌට හොදට පිම්පි වෑඩේ පුලුවන්. ඔයාට බිස්නස් අල්ලලා දෙයි
  4. KadawathaKolla

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    සරලයි නේ. මේ වගේ කුඩු කාරයෝ පාතාලයෝ වෙනුවෙන් පෙනී ඉන්නේ ලොකුම ලෝයර්ලා.. පෑයට අශ්ප ගණන් ගන්න එවුන්.. හොදටම දෑනගෙනනේ ඒ. ලෝයර් කෙනෙක්ට නඩුවක් බාර ගන්න කලින් පොඩ්ඩක් වත් සීන් එක ගෑන හොයන්න ඕනේ නෑද්ද? සල්ලි එනවා නම් බාර ගන්නවා ද? දෑන් උඹම කියපන් මධූශ්, එහෙම නෑත්නම් හරක් කටා වගේ එකෙක් වෙනුවෙන් පෙනී...
  5. KadawathaKolla

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    ඔය බයිලේ තමා හෑමදාම කියන්නේ.. මුන් මිනීමරුවෝ කුඩු කාරයෝ කියන්න ඕන තරම් සාක්කි තියෙද්දී.. මුන් මෙච්චර හෑන්ගිලා ඉන්නේ ඈයි කියලා හොදටම තේරෙද්දී මේ කාලකන්නි සල්ලි වලට උන්ට පශ්චාත් භාගේ දෙනවා කියන එක හොදටම පෑහෑදිලිනේ.. ඔය අනිත් බයිලා මුන් වගේ එවුන්ට අදාල නෑ.. මෑරුවේ නෑත්නම් ඕකුන් සල්ලි ඕන තරම්...
  6. KadawathaKolla

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    kohomath ekai ne. mini maruwo beraganna enawaa kiyanne mini maranawa ta wada anta wadak ne ලොකු ලෝයර්ස්ලා හම්බ කරන්නේ හොරුන්ගේ මිනිමරුවන්ගේ කුඩ්ඩන්ගේ සල්ලි වලින් තමා ------ Post added on 1679060927
  7. KadawathaKolla

    රස්පුටින් කියන්නේ බඩුගහ ගහ පොත අල්ලේ තියන් හිටිය කුරසයකේ නේද

    ado freddie ge voice patta ne.. buwa thanikara gayakaya sindu rachakaya.. hena talented porak ne
  8. KadawathaKolla

    SLIIT කෙල්ලෝ උපාදිය ගන්න විදිහ

    එහෙනම් උඹත් ලන්කාවෙන් පෑන්නා ද? :ROFLMAO: :ROFLMAO:
  9. KadawathaKolla

    SLIIT කෙල්ලෝ උපාදිය ගන්න විදිහ

    උඹ දෑන් මොකද කරන්නේ?
  10. KadawathaKolla

    Tuna - ටූනා

    ලන්කාවෙ ටූනා තිබ්බාට කන්නේ නෝර්වීජියන් සෑමන් සමහරු
  11. KadawathaKolla

    වඩින්න ඕනෙ මිනිස්සු

    ළමයා නම් පවු.. මුණ පෙන්නන එක වෑරදී. ඒ කාලෙම අනන්‍යතාව වෙනස් කරලා පවුලේ එවුන්ගෙන් ඈත් කරන්න තිබ්බේ
  12. KadawathaKolla

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    එහෙම බෑලුවාම ඉතින් මිනි මරණ එක පාතාලයන්ගේ රස්සාව නේ. කොහොම වුනත් මිනී මරුවන් කුඩු කාරයන් ගේ සල්ලි වලට ගන්න බෑරි දෙයක් නෑ.. ඔය ගිය ගෑණූ ලෝයර්ලා දෙන්නා අරුන්ව නිදහස් කර ගත්තා නම් උන් එක්ක බුදියලත් එයි තව කීයක් හරි දුන්නා නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. KadawathaKolla

    TRUE LIES

    bump
  14. KadawathaKolla

    Ausi 600 to work visa

    I know few without no further stay condition. All are old over 65 and came under sponsored family stream.

    No contents