1. KadawathaKolla

    USDT BACK TO 370

    මිනිස්සුනේ බන්.. පෑනික් වෙනවා.. අන්තිම තුරුම්පුවත් ගෑහුව එකෙන් වුනේ දෑන් ඩොලර් තියෙන එවුන්ගෙන් ගන්න වෙන්නෙම නෑති එක.. මගේ ලග රුපියල් තිබුනේ නෑ නෑත්නම් සේරම ඩොලර් කරනවා ගිය සතියේ.
  2. KadawathaKolla

    Ranil gen Seetha Miss ta Aluth Wedak

    කියන්න බෑ.. මයිත්‍රීට බෑරි වුනාට මෙයාට පුලුවන් ද දන්නේ නෑ... මෙයා ගෝඨාගෙත් එහෙම කලා නේ
  3. KadawathaKolla

    රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් රුපියල් කිරීමට පෝලිමේ එති

    ඕක වෙනවා කියලා දෑනන් හිටියාට මෙච්චර ඉක්මනට වෙයි කියලා කීයටවත් හිතුවේ නෑ
  4. KadawathaKolla

    Ausi 600 to work visa

    IELTS oney mona labba tath.. namuth samahara ewata IELTS natuwa english requirement pennanna puluwan kiyala mama ahala tiyenawa
  5. KadawathaKolla

    [සංවර්ධන නිවුස්] - සහරාන්ගේ බිරිය ෆාතිමා හාදියා ඇප මත මුදා හරී…🔥☢️💣

    ඉබ්‍රාහීම්ටත් ඈප දුන්නනේ.. කොහොම වුනත් මේ ගෑණී ඔක්කොම දෑනන් ඉදලා තියෙනවා නේ.. මිනිස්සු මරන්න සහය දීලා දෑන් එලියට යවන එක නම් හෙන ගහන වෑඩක්
  6. KadawathaKolla

    ජනාධිපති ඩොලරය රුපියල් 200ට ගේනවා..

    ආණ්ඩුවත් බොරු සන්දර්ශන කරලා මිනිස්සු රවට්ටන එක නේ කරන්නේ.. ඒක එක සතියට එක එක බයිලා ගහනවා. හරි හමන් ප්ලෑන් එකක් නෑනේ .. අයි එම් එෆ් එවුන්ගේ කොන්දේසි ටිකවත් ෆලෝ කලොත් යාන්තන් ඔලුව උස්සන්න පුලුවන් වෙයි අවුරුදු 10 ක් යනකොට.. ඒකත් ඉතින් රාජපක්ශ කෙනෙක් ඒ වෙනකම් බලයට නාවොත්
  7. KadawathaKolla

    Ausi 600 to work visa

    No further stay condition eka nati ewunta goda daganna puluwan kiyala thama kiyanne.
  8. KadawathaKolla

    මිනෝලි සෝයි නේත

    කෝ පෑන්ටිය :ROFLMAO:
  9. KadawathaKolla

    නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

    මතේ ඉතින් පෑත්තෙ හෑටියට තමා
  10. KadawathaKolla

    ගීත්මා ගේ බැලුන් 😍

    කෝ බන් අර පෙන්නනවා කිව්ව පෑන්ටිය?
  11. KadawathaKolla

    ඕලෙවල් ඒ 6 ක් තිබ්බ සලිඳුට නරක ඇසුර නිසයි මෙහෙම වුනේ .. පුතාව මරන්න දෙන්න බෑ - මව කියයි

    ඉස්සෙල්ලා අම්මාට තියලා ඊට පස්සේ පුතාට තියන්න ඕනේ.. ඒත් ලන්සා පවු
  12. KadawathaKolla

    බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️‍🔥

    සමහර ඉන්දියන් ඒවා සිරා
  13. KadawathaKolla

    නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

    ඒක නම් ආතල් ටොබයියෝ දෑන් සද්ද නෑ ටික දවසකින් කියයි වෑඩි වෙන එක හොදයි කියලා. ඒ දවස් වල ජෙප්පෝ මීක් නෑ,.. දෑන් ටොබයියන්ගෙන් අහනවා දෑන් සෑපද කියලා.. ඕව්වා ඔහොම තමා. ඒකනේ ලන්කාව හෑමදාම කනත්තක් වෙලා තියෙන්නේ
  14. KadawathaKolla

    නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

    ඌ ඒකට විරුද්ධ වුන හින්දා තමා යන්න වුනේ කියලා නේ කියන්නේ.. රනිල් හින්දා තමා ඒක වුනේ කියලා නේ කියන්නේ
  15. KadawathaKolla

    🔴 නොසැලකිලිමත් දුම්රිය රියදුරා ජීවිත දෙකක් බිලි ගනී ( අදික වේගය අනතුරට හෙතුවයි)

    නොසැලකිලිමත් දුම්රිය රියදුරා කෝච්චි පාරට දාපු කෙනා නෙමේද වෑරදී? මෙච්චර අනතුරු වෙලත් කෝච්චි පාරට ගේට්ටු දාන්න බෑරි වුන පාලකයොද වෑරදී

    No contents