1. Dinushasankalpa

    Urajdrlk Exposed

    Urajdrlk Exposed 11-19-2015 02:23 PM nice රිදිලාහ් :lol:
  2. Dinushasankalpa

    Invitation (home comming)

    අයිතිකාරයා කමෙන්ට් කියෙව්වොත් තමා වැඩේ :rofl:
  3. Dinushasankalpa

    Invitation (home comming)

    අයිතිකාරයා ලියන්න කිව්වා විතරයි.. ලිව්වා.. මූ මොනවා කියයිද දන්නෑ ‍මේ ක දැකලා :rofl:
  4. Dinushasankalpa

    Invitation (home comming)

    කවුද කියලා හොයා‍ගෙන හෝම් කමින් එකට යමං :rofl:
  5. Dinushasankalpa

    Invitation (home comming)

    ආදරෙ කරලා ආදරෙ ලබලා... අපි දෙන්නා එක් වෙන්නට කියලා.... නැකතක් බලලා දිනයක් හොයලා...‍ මගුලක් ගත්තේ දෙගුරුන් වැදලා....‍ ආදරයෙන් අපි එක්වූ හින්දා... මගේ බිදින්දෑ එන්නට කැන්දා... මාලය බන්දා සේලය අන්දා... දවසක් යොදමින් ඇරයුම් බැන්දා... දුරුතු මහේ දා හත්වෙනිදා දින... හවස හයේ සිට පැවතෙන සාදෙට... ඔබ ඔබ...
  6. Dinushasankalpa

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    ආ නෑ මචං මං සංකල්ප
  7. Dinushasankalpa

    Gaming VGA (used)

    :baffled::baffled: කාඩ් එක ගත්තේ මට නෙවෙයි මචො.. මට තියෙන්නේ ලැප් එකක්. මේක ගත්තේ මගේ සහෝදරයෙක්ට. මිනිහා කාඩ් එක හයි කරලා.. ගේම් ප්ලේ කරලා මට ස්‍ක්‍රීන් එව්වොත් මං මේකේ දාන්නං :)
  8. Dinushasankalpa

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    ආ... :nerd: ඔයාට වැරදිලා වෙන්න ඇති මචං.. මට මතක නෑ නේ.. මේ KPZ ගැන කියන ත්‍රෙඩ් එක අද තමා කියෙව්වෙ :)
  9. Dinushasankalpa

    Gaming VGA (used)

    thanks bro
  10. Dinushasankalpa

    KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

    මචං අද තමා උඹේ කථාව හරියට කියවන්න හම්ුබනේ. ඇත්තටම හරිම සතුටුයි. ඇස් දෙකට කදුළු ආවා. ඒ වගේ ජෝඩු හැම තැනම නෑ. තේරෙන හින්දියෙන් කිව්වොත් රබ්නේ බනාධි ජෝඩි තමා එකෙන්ම බ්‍රෝ. උඹව හම්බෙන්න ආසයි. කොහෙද ඉන්නේ. සිරාවටම කියන්නේ , අපි වෙලාවක පාටියක් දාමු. උඹලා දෙන්නාට ජය වේවා.!
  11. Dinushasankalpa

    EVOLUTION OF GTR

    කොහොමද හැත්තෑ ගනං වල අංකල්ලාගේ වැඩත මං හිතන්නේ ඒ කාලේ වැඩිපුර ආසා මහත ගෑනුන්නට වෙන්න ඇති. කෝකත් රවුමට ලොකුවට පේනවා.. එහෙම කාර් හදනවා.. ඊට පස්සේ අළුත් වෙන්න වෙන්න ගෑනුත් වෙනස් උනා.. කාරුත් වෙනස් උනා :rofl::lol:
  12. Dinushasankalpa

    Lenavo Laptops & Tabs SALE

    යේක කේක් හදන්නේ ඌරාට කෑම දීලා තමා :)
  13. Dinushasankalpa

    Gaming VGA (used)

  14. Dinushasankalpa

    Gaming VGA (used)

    මචංලා කාඩ් එකක් හොයා ගත්තා. 13ක් උනා. කාඩ් එකත් එක්ක එන ඔක්කොම දේවල් හම්බුනා. මං හිතන්නේ මේක මේ ගානට ශේප්. එයා අළුතෙන් අරං තිබුනේ 34කට . ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු, බම්ප් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි :)
  15. Dinushasankalpa

    Gaming VGA (used)

  16. Dinushasankalpa

    Rep power 14 wela

    You must spread some Reputation around before giving it to mudrana again.
  17. Dinushasankalpa

    Gaming VGA (used)

    අපි උපරිම 15කට විතර මචං කාඩ් එක්ක හෙව්වේ.. මේක මේ ගානට වටිනවා.. මේ වෙලාවේ එච්චර නෑ :(

    No contents