1. laknath123

    මට මේ සර්පයා මොකෙද්ද කියල දන්න කෙනෙක් කිය&#350

    එතකොට වර්ණය /ඇඟේ ඉරි/ වයිරම් වලින් කියනනත් පුළුවන් නේද ? :dull:
  2. laknath123

    Happy Birthday.....

    සුබ උපන්දිනයක් වේවා
  3. laknath123

    මට මේ සර්පයා මොකෙද්ද කියල දන්න කෙනෙක් කිය&#350

    ඇයි පෙනේ බලා ගන්නද ? :P පෙනේ තියේ නම් නයා :lol: නැත්තං ගැරඬියා :rofl: මුගේ ලොජික් :baffled:
  4. laknath123

    මට මේ සර්පයා මොකෙද්ද කියල දන්න කෙනෙක් කිය&#350

    නයෙක් වගේ කොරපොතු නම් තියෙන්නේ
  5. laknath123

    අපිට බෝනස් දෙනවලු....

    අපිට හම්බවෙන්නේ 2015 විතර ඉඳන් :lol:
  6. laknath123

    අපිට බෝනස් දෙනවලු....

    ඒ ඉස්සර මචං:frown: ඔය කියන්නේ 2018 වගේ.:baffled:.. දැන් වෙනස් වෙලා :rofl::rofl:
  7. laknath123

    සාන්ත අන්තෝනි නාඩගම

    ඒ යන්නේ ගොනෝ වීසා අරගෙන පාස්පෝට් එක හරිහා විධිමත් ක්‍රමයට...:P මේ එන්නේ... හිතුන ගමන් නැග්ග බෝට්ටුවට:angry: ආවා ලංකාවට... වැන්දා... ගියා...:growl: නොදකිං ටිකක් ඔය හිස් කබල අස්සේ තියෙන එක පාවිච්චි කරහංකෝ
  8. laknath123

    අපිට බෝනස් දෙනවලු....

    :shocked::shocked:
  9. laknath123

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    නෑ...ඒ වෙන ගාසා කෙනෙක් :baffled:
  10. laknath123

    අපිට බෝනස් දෙනවලු....

    පිස්සු කතා කියන්න එපා..:angry:.දැන් ඩෙලරය එන්න එන්න පහල බහිනවා..රු 1 ක් දැන් ඩොලර් 156 ක්ද කොහෙද..:shocked: මේ වගේ ආර්ථික ඔස්තාර්ලා රට පාලනය කරන කොට එහෙම තමයි...:lol: ඉස්සර වගේ දැන් නාස්තිය නෑ :no:
  11. laknath123

    රතු රෝස ටෙලිය​​...

    මේකේ එකෙක් කෝල් කරලම කියනන ඇති :frown:
  12. laknath123

    අපිට බෝනස් දෙනවලු....

    ‍අපෙන් බලං දැන් සිංගප්පුරූවත් මේ වැඩේ කරයි..අර්ජුන් මහෙන්ද්‍රන් ගිහින් කේලම කියයි :growl:
  13. laknath123

    රතු රෝස ටෙලිය​​...

    මම උදේ නැගිටලා නයිට් ටයිම් ඩේටා වලින් බාන්න හිතකොට ඒක අයින් කරලා :(:( බෑව පින්වතෙක් ආයේ දාන්නකෝ :dull:
  14. laknath123

    අපිට බෝනස් දෙනවලු....

    අපිට බෝනස් දෙනවලු.... අවුරුදු 21 ට වැඩි සෑම ලාංකිකයෙකුටම ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය. පසුගිය වසරේ අයවැයෙන් රුපියල් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ ශ්‍රීෟ ලංකා...
  15. laknath123

    අර්ජුන්_රෝහලට

    AC කාමර වල හිටපු එවුන්ට මෙව්වා හරි යන්නේ නැහැනේ කොහෙමත්... ඕක බොරුවක්... හැමෝම දන්නවා ඉතිං..පක්ෂ විපක්ෂ හැමෝම ලොක්කෝ කරන බොරුවනේ
  16. laknath123

    ගල් ලෑලි වෙනුවට කඩදාසි ඉස්කෝල පොත් ලමයින&#3495

    ඇත. වෙනවුට තියෙන්නේ ඇතග.... දන්නෝ දනිති
  17. laknath123

    ගල් ලෑලි වෙනුවට කඩදාසි ඉස්කෝල පොත් ලමයින&#3495

    මේකෙ අකරු බලපං...පට්ට බොරුවක්

    No contents