1. laknath123

    Fiverr demote උන් වරෙල්ලා

    මම කවදාවත් demote වෙලා නෑ...:cool: මොකද මම ෆයිවර් නෑ :rofl::rofl:
  2. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    commentator's curse :(
  3. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    19.3 Perera to Sabbir Rahman, out Bowled!! Sabbir Rahman b Perera 1(2)
  4. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    අද එහෙම නෑ...:yes:
  5. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    http://cricmelive.tv/7985/317/bangladesh-vs-sri-lanka-1st-t20
  6. laknath123

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    මුල ඉඳන් බලන් වරෙන් ..එතකොට තේරෙයි :yes:
  7. laknath123

    - සල්ලි නැති උනා කියන උන් වරෙල්ලා -

    වෙන මැෂින් එකකින් ලොග් වුනාම ඌට හොයන්න බෑ...ඩෙක්ස්ටොප්...ෆෝන්..ලැප්...තව වී.පී.එන් :rofl::rofl:
  8. laknath123

    - සල්ලි නැති උනා කියන උන් වරෙල්ලා -

    ඒ වුනාට උඹේ ෆේක් එක නම් එළකිරි ආවා :yes:
  9. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    කමක් නෑ කිව්වට බෑ:growl:..දන්නව නේද අවසාන තිරණය කාගෙද කියලා :frown:
  10. laknath123

    ඒකාබද්ද විපක්‍ෂයේ සහාය සන්ධාන ආන්ඩුවක් ස

    අනුර කුමාර කිව්වද ඡන්දෙට කලින්... ජ.වි.පෙ සෝදාපාළු වෙනවා කියලා :lol::lol: වුනානේ....:lol::lol:
  11. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    ක්ලබ්ස් වලට බඩු දෙන්නේ මෑන්ට ඕනේ විදියට තව මැච් බලන්න ෆ්‍රී ටිකට් දෙනවා..ඌට පක්ෂ නම් වරප්‍රසාද ගොඩයි..
  12. laknath123

    ඒකාබද්ද විපක්‍ෂයේ සහාය සන්ධාන ආන්ඩුවක් ස

    උඔ මේ රටේ නෙවෙියද ? ;) ගෝඨා වගේ කියයිද මම අහවල් රටේ වැර පුසියෙක් කියලා :lol:
  13. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    :sorry::sorry: හැපි ලයිෆ් බ්‍රෝ :cool::cool:ලකී මෙන් :cool:
  14. laknath123

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    පිඟානට ගෙනත් කාටහරි කියපන් කවන්න කියලා..උඔ උත්තර ටයිප් කරනකම් :lol::lol:

    No contents