Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63


    Q 8 / 10:

    Sri Lankawe Cricket Board ekata Hon. Thilanga Sumathipala godak sarayak path wenne ayi?
    Chandayak kochchara thibbath, eyata akamathi kochchara hitiyath, eyaama path wenawa?
    Ayi?

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    Q 8 / 10:

    Sri Lankawe Cricket Board ekata Hon. Thilanga Sumathipala godak sarayak path wenne ayi?
    Chandayak kochchara thibbath, eyata akamathi kochchara hitiyath, eyaama path wenawa?
    Ayi?

    සුමතිපාලට ක්ලබ් එක්ක කනෙක්ෂන් තියෙනවා උන්ට යටින් එක එක විදි වලින් සලකනවා ඉතින් උන් නිලවරණ වලදී චන්දෙ දෙනවා :P
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    Cricket Clubs of Sri Lanka thamai loku votes gaanak thiyenne.... Sumathipala and Club owners have a huge / old relationship..
    Bribes / athule connection kathaa kiyapu ayatath lakunu half dunna mama gunaathmaka pudgalayek nisa :P:P

    දැනට ඇති ලකුණු:
    hancok: 21
    KanishWJ: 25
    LazyLizard: 34

    !retired:
    maduruwanari: 3


     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ක්ලබ්ස් වලට බඩු දෙන්නේ මෑන්ට ඕනේ විදියට තව මැච් බලන්න ෆ්‍රී ටිකට් දෙනවා..ඌට පක්ෂ නම් වරප්‍රසාද ගොඩයි..