ලංකාවේ මොනවද හදන්නේ කියපන් බලන්න? ළගදි හදුන්කූරු එකක් ගත්තා, ඒක හදලා තියෙන්නේ ඉන්දියාවේ, ප්රින්ට් කරන්න කියලා කොළවගයක් ගත්තා ඒකත් ඉන්දියාවේ, හාල් පොල්, ඒ විතරක් නෙවෙයි දැන් මාළු මස් පවා රටින් ගෙන්වන්නේ, එතකොට කොම්පියුටර් බඩු, අනෙකුත් ප්ලාස්ටික් බඩු මේවාත් පිටරටින් ගෙන්වන්නේ. ලංකාවේ හදනවා නම්...