ලොකුවට සල්ලියක් නැත්නම්, ෂේප් එකේ වැඩේ කරගන්න ඕනේ නම් මේ ටික ගන්න. මේක තමයි අවමය උබට යන්න පුලුවන්. මීට වඩා තව අඩු කරන්න ගියොත් ලැග් , ක්‍රැෂ් ඇවිත් එපා වෙයි, ගොඩක් කල් තියාගන්නත් බෑ.
Processor එකට g4400 Dual Core , RAM එකට 8GB, OS එකට Windows 10, graphics card එකට GTX 1050 StormX, PSU එකට ඕනම...