ජයලලිතා ජීවිතයෙන් සමුගනියි.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ජයලලිතා ජීවිතයෙන් සමුගනියි.

2016 සැප්තැම්බර් මස 22 දෙවැනි දින ඇපලෝ රෝහලට සුලූ රෝග තත්වයක් නිසා ඇතුලත් කෙරුනු ඇයගේ රෝග තත්වය දිනෙන් දින සීඝ්‍රලෙස උග්‍රවූ අතර, 2016 දෙසැම්බර් මස 4 වැනි දින ඇයට හදිසි හෘදයාබාදයක් ඇතිවිය. දක්ෂ විශේෂඥයන් ගෙන් සමන්විත වූ විශාල කණ්ඩායමක්, ලෝකයේ පවතින අති නවීන තාක්ෂණයන් භාවිතා කරත් ඇයගේ ප්‍රතිකාර තත්වය සුවකිරිමට නොහැකිවිය. අවසානයේදි සෑම දෙනාගේම දැඩි මහන්සිය හමුවේ උනත් 2016 දෙසැම්බර් 5 වැනි දින රාත්‍රී 11:30 ට ඇයට මෙලොවින් සමුගැනීමට සිදුවිය.

https://twitter.com/AIADMKOfficial

SNi0f7u.jpg
 
Last edited:
  • Like
Reactions: netlife007

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සතුරාට උනත් විපතක් උනාම දුක් වෙන එකයි අපේ සිංහලකම, නමුත් මෙයා ගිය එකමයි හොද නැත්නම් ඉස්සරහට නැති කොටි ප්‍රශ්ණ එන්න ගනියි.
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සතුරාට උනත් විපතක් උනාම දුක් වෙන එකයි අපේ සිංහලකම, නමුත් මෙයා ගිය එකමයි හොද නැත්නම් ඉස්සරහට නැති කොටි ප්‍රශ්ණ එන්න ගනියි.

    :yes:

    ලංකාවට එක කරදරයක් ඉවරයි දැන්...........හිටනුත් මැරෙනවනම් තවත් සුබයි.

    Last edited:
    • Like
    Reactions: navinnuwan

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජයලලීතාට සුව වෙන්න කියලා දෙමෙල්ලු කරන යාගය: බත් බිම දා කැම.
    (බත් කන හරක් රැල)

    hindustan-minister-followers-kolaveli-mylapore-srinivasulu-expressed_75a539a2-8c85-11e6-ab9c-d7a7622475ab.jpg
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ජයලලීතාට සුව වෙන්න කියලා දෙමෙල්ලු කරන යාගය: බත් බිම දා කැම.
    (බත් කන හරක් රැල)

    hindustan-minister-followers-kolaveli-mylapore-srinivasulu-expressed_75a539a2-8c85-11e6-ab9c-d7a7622475ab.jpg

    Nodakin demellu... 😁😡😡
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mama nam hithanne na jayalalitha maruna kiyala loku wenasak wei kiyala
    mokada e place ekata ena anith ekath e gathigunama tiyenna puluwan bohowita
    lankawe demala minissu market karala prashna hadala ehe chanda kadana eka patta wasiy..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    ජයලලීතාට සුව වෙන්න කියලා දෙමෙල්ලු කරන යාගය: බත් බිම දා කැම.
    (බත් කන හරක් රැල)

    hindustan-minister-followers-kolaveli-mylapore-srinivasulu-expressed_75a539a2-8c85-11e6-ab9c-d7a7622475ab.jpg

    දෙමලු මහා පල් මෝඩ හැත්තක් තම්බි වගේ ම :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    mama nam hithanne na jayalalitha maruna kiyala loku wenasak wei kiyala
    mokada e place ekata ena anith ekath e gathigunama tiyenna puluwan bohowita
    lankawe demala minissu market karala prashna hadala ehe chanda kadana eka patta wasiy..

    එකෙන්ම මහ වෙනසක් වෙන්නෙ නැහැ. ඊලඟට එන එකාටත් මිනිස්සුන්ගෙ ජනප්‍රසාදය දිනාගන්න නම් ලංකාවෙ ප්‍රශ්නෙට අතදාන්න වෙනවා. මට මෙහෙදි හම්බවුණ තමිල්නාඩු එකෙක් ජ්යලලිතා කිව්වාහම උන් කතා කරන්නෙ අම්මා කියලාළු. ඒ තරම් ගෞරවයක් තියෙන්නෙ මේ ගැණිට එහෙ, මන් හිතන්නෙ මොනවා හරි කන්න බොන්න බෙදලා ඇති. අපෙ එවුන් ඉතිං මුන් පාරෙ බත් කන එකට හිනාවෙනවා .හැබැයි මෙහෙ එවුන් ආණ්ඩු පෙරලෙන්න පොල් ගහනවා. තමිල්නාඩු එවුන් නූගත් කියමු. එත් සාක්ෂරතාව ඉහළින්ම තියෙන රටක මෙ වගෙ දෙවල් වෙන්න පුළුවන්ද ? ඔය බලපන් බත් කන එවුන්ගෙ මුණු වල හැටි. කෙලින්ම වතුකරෙ මූණු තියෙන්නෙ.