එක අතකින් අර රාළ කියන එක ඇත්ත, අපි නිවට ජාතියක් වෙලා තියෙන්නේ. යුරෝපේ රටවල ඉන්ටර්නෙට් බිල වැඩ් කරත් උන් පාරට බැහලා ලෝකේ පෙරලනවා, අපේ ඒකට ගාණක්වත් නෑ. ඔක්කොම බෙදිලා වාහන වල දඩය වැඩි කරාම ගොන් හරක් ටිකක් කියනවා හරියට බස් වලට විතරයි වගේ, ඔය ගහපුදෙන් කියලා. අනේ උකේ. මෙහෙමත් ගොන් හැත්තක්. ඕනම දෙයක්...