1. Chamath2015

    Hi yaluwane

    හායි... :)
  2. Chamath2015

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    කඟවෙනා කිව්වම උබලා කියන යුනිකෝන් සතත් අයිති වෙනවා, රයිනෝත් අයිති වෙනවා. කඟ කියන්නේ අඟ වගේ අර නහය උඩ තියෙන එකටයි. යුනිකෝන් කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ, අනික යුනිකෝන් කියලා ඇත්තට සතෙකුත් නෑ, ඉතිහාසයේ වත් එහෙම සතෙක් ගැන වාර්තා වෙලා නෑ.
  3. Chamath2015

    කණගාටුවෙන්_උනත්_cost cutting_පටන්_ගත්ත

    එක අතකින් අර රාළ කියන එක ඇත්ත, අපි නිවට ජාතියක් වෙලා තියෙන්නේ. යුරෝපේ රටවල ඉන්ටර්නෙට් බිල වැඩ් කරත් උන් පාරට බැහලා ලෝකේ පෙරලනවා, අපේ ඒකට ගාණක්වත් නෑ. ඔක්කොම බෙදිලා වාහන වල දඩය වැඩි කරාම ගොන් හරක් ටිකක් කියනවා හරියට බස් වලට විතරයි වගේ, ඔය ගහපුදෙන් කියලා. අනේ උකේ. මෙහෙමත් ගොන් හැත්තක්. ඕනම දෙයක්...
  4. Chamath2015

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    යුනිකොන් කියන්නේ උබ අර පෙන්වපු සතායි. කගවෙනා කිව්වම රයිනෝත් අයිතිවෙනවා, මලලසේකර සහා මදුර ශබ්ධකෝෂ වලට අනුව.
  5. Chamath2015

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    මලලසේකර ශබ්දකෝෂයේ 863 පිටුව බලන්න. ඔන්න මම ඒකේ පින්තූරයකුත් දැම්මා උබ ලග නැත්නම්. කගවේණා කියන්නේ රයිනෝසෝරස් තමයි. අර උබ පෙන්වපු එකාටත් කගවේණා කියනවා. මූට ඒක නිසා සුද්දා ගෙනත් දෙන්න ඇත්තේ දඩයම් කරපු රයිනෝ කෙනෙක්ගේ අගක් වෙන්න ඇති.
  6. Chamath2015

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    උන්ටත් කියනවා. රයිනෝලටත් කියනවා. :yes: http://www.maduraonline.com/?find=rhinoceros
  7. Chamath2015

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    නෑ මචන්. උබ AIDS දන්නෙත් නෑ HIV දන්නෙත් නෑ වගේ මට පේන හැටියට. :confused: ඕනේ නම් විස්තර කරලා කියන්නම්.
  8. Chamath2015

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    කගවෙනා කියන්නේ රයිනෝසිරස්ලටයි. රයිනෝසිරස්ලා නම් ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා රත්නපුරේ හරියේ වගේ. :yes::yes:
  9. Chamath2015

    Government is not talking peace , It is talking war by destroying Muslims and Tamil

    මේකේ හැටියට අවම වයස 16 දාන්න හදලා තියෙන්නේ, නමුත් උබලා ඒකට කැමති නෑලු, උබලට කෙල්ලොන්ගේ බදින වයස හැටියට අවම වයස 12 වෙන්න ඕනේලු. :dull::dull::dull: https://hinduexistence.org/2016/11/05/sl-muslims-demand-12-yrs-girls-for-marriage-to-produce-more-children-for-population-jihad/
  10. Chamath2015

    Government is not talking peace , It is talking war by destroying Muslims and Tamil

    මචන් උබලට ළමයි බදින්න ඕනේද කියලා කියපන් සිරාවටම?:confused: ඇයි බන් අඩුම ගානේ ගෑනිට 16 වෙනකම් වත් ඉන්න බැරි?
  11. Chamath2015

    Government is not talking peace , It is talking war by destroying Muslims and Tamil

    ubata varadila, mama bodu baleta support karanne na, etisalat sim kaduveth na. mama banine anthavadi muslim unta vitarai, anek unta baninne na. unva defend karanna gihin eka parak mage rep -300+ kapunath ekka.
  12. Chamath2015

    Government is not talking peace , It is talking war by destroying Muslims and Tamil

    ubalane mahindava eleuve, dan dakkada ubalatath me anduva kelina hati :lol:
  13. Chamath2015

    Trumpගේ සරාගී බිරිඳ XXX ?

    එල. :yes: තියෙනකොට කියලා වචනයක් නෑ මචන්. "තියෙන කොට" කියලා ලියන්නේ. when I have money = මට සල්ලි තියෙන කොට
  14. Chamath2015

    Place for a lovely chat with GF

    google map eke balapan park tikak,. ita passe street view dala avata check karala balapan.
  15. Chamath2015

    Trumpගේ සරාගී බිරිඳ XXX ?

    ඔතන කොට කිව්වම අදහස් කරන්නේ when මිසක් short නෙවෙයි බන්. සිංහල ව්‍යාකරණ වලට අනුව. සල්ලි තියෙන කොට සල්ලි තියෙන, කොට කියන්නේ අදහස් දෙකක් දෙන තේරුම් දෙකක්.
  16. Chamath2015

    Trumpගේ සරාගී බිරිඳ XXX ?

    එහෙම තමයි බන්. උබ උනත් කැමතිද හොදට සල්ලි තියෙන කොට නාකි ගෑණියෙක්ව බදින්න? :yes: බාල වයස් කාරයෙක් නෙවෙයි නම් එච්චරයි.

    No contents