හරියටම කියන්න බෑ බන් මොන ආගමද හරි, මොන ආගමද වැරදි කියලා, නමුත් අනෙක් ආගම් ඔක්කොමත් එක්ක බලනකොට බුද්ධාගම හොදයි කියලා හිතෙනවා, බෞද්ධ නිසා එහෙම කියනවා නෙවෙයි, පොඩ්ඩක් කොම්පෙයාර් කරලා බලපන් ගොඩක් ආගම් එක්ක. හින්දු ආගමේ කුළ භේදයක් තියෙනවා, මුස්ලිම් ආගමේ ගෑණුන්ව, අන්‍යාගමිකයන්ව පහත් කරනවා, කොලුකාරයන්ව...