යහලුවනි අපේ එකෙක්ට පොඩි කරදරයක්!
manojdhrma
Senior Member
ගිය දවස්ටිකේම මේ යකා එලකිරි ආවෙත් නෑ මමත් ඉතින් අසනීපයි කීවාම ඌටම බැන්නා මොනාද යකෝ සතිගනං උබට හැදෙන ලෙඩ කියලා... ඒත් ඉතින් පස්සේ දැනගන්න ලැබුනා ඌට හැදිලා තියෙන්නේ හෙපටයිටිස් කියලා.. ඔන්න ඕක කියපුවාම ඉතින් මටත් සොරි කියලා හිතුනා...