මම හිතන්නේ මචං හැම කොල්ලෙක් කෙල්ලෙක්ම එක්කෙනෙක්ට වඩා අය සමග සම්බන්ද කම් පවත්වනවා තමන්ගේ ජීවිත කාලය ඇතුලත.. බොහොම සීමිත පිරිසක් 20% විතර එක්කෙනෙක් එක්ක විතරක් සම්බන්දතා පවත්වලා මැරිලා යනවා.. ඒ මම තේරුම් ගත්ත විදිහට දෙන්නට දෙන්නම තෘප්තිමත්ව ඉන්න අය, මොනාහරි හේතුවක් මත් දෙන්නගෙන් එක්කෙනෙක්...