මචන්ලා මම ගැලක්සි එස් එකකට කස්ටම් රොම් එකක් දාන්න හිත හිත ඉන්නවා මේ දව්ස් වල.. මේ ත්රෙඩ් එක කියවගෙන ගියා ගොඩක් තැන් වලින් මට තවම හරියට ඒකට වුවමනා කරන දේවල් ටික හරියටම මොනාද කියලා හොයාගන්න බැරි උනා.. පෝන් එක brick කරගන්න වෙයිද කියන බයට හරියටම දන්නේ නැතුව ට්ර්ය් කලේ නෑ.. මට පුලුවන්නම් හරි...