1. wisal

    ඔබ ඒකේ ඉන්නවා දැන්.. මම මූලිකව කතා කරන්න හිතන් ඉන්න දේවල් පටන් අරගෙන තියනවා..ඊට අමතරව ඔයාටත්...

    ඔබ ඒකේ ඉන්නවා දැන්.. මම මූලිකව කතා කරන්න හිතන් ඉන්න දේවල් පටන් අරගෙන තියනවා..ඊට අමතරව ඔයාටත් හිතෙන ඕනම දෙයක් ඔතන පෝස්ට් කරන්න.. ගොඩක් වෙලාවට මුල පෝස්ට් ටික කන්ටිනිව් කරන්න ප්‍රස්න දාලා හරි තමන් දන්න දෙයක් දාලා හරි... ඉදිරියට මම ගොඩක් වටින මම තනියම ඉගනගත් දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා
  2. wisal

    බඩකලේ කවුද?

    කෙල්ලට මලම පනින්න ඇති...:P
  3. wisal

    මම DSLR කියන නමින් එලකිරි එකේ ගෲප් එකක් කරන්න වැඩ කරගෙන යනවා.. එතනදි චායාරූප කැමරා පිලිබද කතා...

    මම DSLR කියන නමින් එලකිරි එකේ ගෲප් එකක් කරන්න වැඩ කරගෙන යනවා.. එතනදි චායාරූප කැමරා පිලිබද කතා කරනවා.. උබත් කැමතිනම් අපිත් එක්ක සම්බන්ද වෙයන්...
  4. wisal

    බඹර වළල්ල බැලුවා නේද? 16+

    බලලාම කියන්නම් ....
  5. wisal

    මේ උබ කැමරා සහ පොටෝ ගැහීම ගැන උනන්දුවක් තියනවාද

    මේ උබ කැමරා සහ පොටෝ ගැහීම ගැන උනන්දුවක් තියනවාද
  6. wisal

    *******.....හය වෙලා....******

    සතුටුයි.....
  7. wisal

    උබ මට පීඑම් දාන්න කලින් මම උබේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කලේ..... ඒත් සුබපැතුම් නැවතත්...

    උබ මට පීඑම් දාන්න කලින් මම උබේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කලේ..... ඒත් සුබපැතුම් නැවතත්...
  8. wisal

    UBUNTU

    මෙන්න උබුන්ටු ගැන ඉගනගන්න මේකට පූසට රෙප්!
  9. wisal

    ලයිට් එක පත්තු කළා

    hodayi ohoma yamu.. magen suba pathum
  10. wisal

    CCNA පා‍ඩම

    ස්තුතියි මචං....
  11. wisal

    මොකක්ද මේ robots.txt කියන්නේ?-must read

    ස්තුතියි දෙයක් ඉගන ගත්තා....
  12. wisal

    Photoshop CS6 crack

    http://kat.ph/adobe-cs6-master-collection-with-crack-mac-osx-t6355224.html මෙතන තියනවා උබට ඕනෙ කරන එක විතරක් බාහං නැත්තන් දවස් ගානක් යයි ඔක්කොම බාන්න...
  13. wisal

    මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් ප&#3503

    පූස් ස්තුතියි.. උබ කියන කතාව ඇත්ත තමා මට පියවර වශයෙන් රෙඅල් ටයිම් සින්ග්ලිශ් දාගන්න විදිහ කියහන් උබුන්ටු වලට .. මට තාම ඕකයි පොටෝශොප් එකයි විතරටි කරගන්න තියෙන්නේ.....
  14. wisal

    පරිවර්තනය

    දන්න තරමින් නෑ නමුත් සමහර විට මේ ක උදව් වෙයි http://sinhala-translation-software.fyxm.net/ බැබිලෝන් එකෙනුත් පුලුවන්ද කියලා ට්‍රයි කරලා බලන්න....
  15. wisal

    My Dj Thead - DJ Sumi

    ela!
  16. wisal

    All Books of Rerukane Chandawimala Maha Thero

    ස්තුතියි...
  17. wisal

    ට්‍රෝජන් අස්පයෝ....

    ස්තුතියි...
  18. wisal

    පට්ට!!!

    අඩේ මචං මම කෝකටත් කියලා "PUKA" කියලා ගහුවා... හැබැයි මරු
  19. wisal

    පොඩි එකාගේ කල්පනාව

    පොඩි එකා හිතන්නේ මේ බල්ලා පොටෝ එක ගන්න කලින් නැගිටලා ගියොත් මගේ ඔලුව බිම වදිනවාය ඒ නිසා ඔලුවට අත තියාන ඉන්න ඕනෑය කියලා:nerd:

    No contents