සම්පත් බෑන්ක් පේපෑල් හෙල්ප් එකක්.....
ම්ම් මචන් කෙනෙක්ට කියල සම්පත් බෑන්ක් එකේ වෙබ් කාඩ් එකක් ගත්තා (මට ගන්න බැරි උනේ ඇයි අහන්න එපා දැන්) එයාට මම පෝන් එකෙන් කීවා ඒක මගේ පේපෑල් එකවුන්ට් එකටත් ජොඉන් කරලා දෙන්න කියලා .. දැන් මචන් එයා මට සම්පත් බංකුවෙන් එව්වා කියලා නම්බර් එකක් එවලා තියනවා .. මම...