Clitoria කියන්නේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ මතුපිට තියන ඉතාමත් ම සංවේදී ම කොටස. ගොඩක් ගැහැණු ස්වයන්වින්දනයේ යෙදෙන්නෙත් මෙම කොටස බාවිතා කරලා. මේ මගේ මුළු ජීවිතේටම clit පෙර සම නිසා කිසිම ලිංගික රෝගයක් මේ ලෝකේ කිසිම කාන්තාවකට හැදිලා තියෙනවා කියල.යකෝ හැදුනත් හැමෝටම හැදෙන්නේ නැහැනේ. දැන් වෛද්‍ය...