මම call එකක් දීල ඇහුව new connection charge 8900y කියල කියනවා router eka 1000y.
full connection eka set karanna RS 9900ක් යනවා.
data rental එකට 25% tax add වෙනවා ලු
. 4න් line එකට 10%
එතකොට family package එකටයි 4න් line එකටයි මාසෙට rental eka RS 2202
full connection eka set karanna RS 9900ක් යනවා.

data rental එකට 25% tax add වෙනවා ලු
. 4න් line එකට 10%
එතකොට family package එකටයි 4න් line එකටයි මාසෙට rental eka RS 2202

ඒ කොයි කාලේද ?