මට නම් එහෙම එකක් නෑ,මම අඹ යාලුවො බලලා නෑ දෙවැනි ඉනිම බලන්නෙත් නෑ,iraj, නම් දන්නවා දීමන්ත නම් දන්නෙ නෑ සමහර විට බස්වල යද්දී උගේ සිංදු අහලා ඇති.මම ගොඩක් කැමති පරණ සිංහල සිංදු කපුගෙ sir වගේ අයගේ,තව english සිංදු අහනවා,හොඳ නම් ඕනම සිංදුවක් අහනවා භාෂාව අදාල නෑ.හැබැයි දැන් ගොඩක් සිංහල සිංදු ගත්තම...