මගේ ජීවිත කතාවත් ඔය වගේ මචන්.. මට බැරි කාලේ මම ලගින් ඉදපු මට ( මටම...) ආදරය කරපු කෙල්ල මචන් දැන් මගේ බිරිද.. හැබැයි දෙවි පිහිටෙන් උත්සහයෙන් මමත් රටකට ආවා එහෙදි මට පට්ටම ලස්සන කෙල්ලෝ හම්බ උනා මම මොනා කීවත් කලත් බීවත් පීචං උනත් උන් මාව බදින්නම කැමති උනා ඒත් මචං ම්අම කවදාවත් අර අතීතයේ දවසක මට ආදරය...