මම කස්ටියගේ ආරම්භක කාලය ගැන සෙන්ස් එච්චර දන්නේ නෑ බන්........!:sorry:
මචන්, පුලුවන් නම් රංග දසනායක ගැන පෝස්ට් එකක් දාපන්කෝ!!:yes: (ඒ වගේ කිං මේකර් කෙනෙක් ගැන දැනගන්නත් ආසයි සිරාවටම.....! :D)
තෑන්ක්ස් මචන්!!:):)
මම රස්සාව හැටියට කරන්නේ ෆ්‍රීලාන්සින්! ඉතින්, දවසම මට එලකිරියේ ඔන්ලයින් ඉන්න...