කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

kohomath ithin hadissi wenne nethuwa hitapan.uba awegeta ohoma dan ivvata passe mind change wunoth.anika kellek gena eka parata conclusion walata enna epa.penawane meke dana thread hodata hitapu kello eka parata polawa kadan wetuna wage wenas wena heti.mohomath witarak gena hitan nethuwa ube future ekata match wena widiye ekak daganna.gedarain ohoma kiyana eka sadaranai eka parenstla wunama tamai terenne.ehema kiyala baduwak bedagena wedakuth ne.ekak matte marenne nethuwa compatible ekak daganain depattama hariyanna.

ඔව් සහෝ.. අපේ ගෙදරින් කියන්නෙත් තව ඕන තරම් හොද උන් ඉන්නවා කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ හොද උනත් හැම එකාටම හිත යන්නෙ නෑනෙ. ගෙදරින් හොයලා දෙන මගුල් කලොත් නම් බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.. මමත් බැලුවෙ කෙල්ලගෙ ගෙදර shape කරලා ටික දවසක් ඉන්න මෙහෙමම.. ඔයා කියන දේ හරි කියලා මටත් හිතෙනවා සෑහෙන්න.. Thanks මචන් උපදෙසට...:yes:

REP +
 
ඔකේ පැති දෙකක් තියනවා..

කෙල්ල තව එකෙක් එක්ක යාළුවෙලා හිටියේ නෑ කියන එකයි, කෙල්ල හොදයි, maintain කරන්න ලේසියි කියන එකයි නෙමෙයි හලපෙනවා කියන්නේ.

(කෙහෙල්මල් කුලෙයි, රස්සාවයි, හදහනුයි විසිකරපන් බැද්දට.. ඒක නෙමෙයි කතාකරන්නේ.) (පෙට්ටිය හොයන රට හරකෙක් වෙන්න එපා කිසි දාක...)

උබලා කවදා හරි එකට ඉන්නකොට, එයාගේ පවුල් පසුබිම සහ එයාට උබේ පවුල් පසුබිම හරියයිද, උබේ ජිවිත රටාව එයාටත්, එයාගේ ජීවිත රටාව උබටත් ඔරොත්තු දෙනවද?
එයාගේ ආකල්ප සහ උබේ ආකල්ප ගට්ටනයකට මුල් වෙයිද?
අධ්‍යාපන මට්ටමත් එක්ක හිතන පතන විදිහ.
විශේෂයෙන් දේවාල, කෝවිල්, හාස්කම්, සායි බබාලා පස්සේ යන අයද? (එහෙමනං ජිවිතේට බදින්න එපා)

මචං ඔය කියපුටික තමයි love කරලා ඉවරවෙලා කසාදෙදි ඕන වෙන්නේ.
ලොවේ කරන කාලේ මල් එතකොට ගල් වෙනවා.. ඒකයි ඇත්ත...


ඇත්ත මචන්.. මම මුලින් කිව්ව ඒ කාරණා ඇරුනාම ඔයා කිව්ව දේවෙනි කාරණා ගැනත් මම කල්පනා කලා.. මම මේ දවස්වල ඒ ගෑණු ලමයා එක්ක කතා කරනවා මේ දවස්වල ඔය කිව්ව දේවල් ගැන තේරුම්ගන්න.. ඔය දේවාල බලි තොවිල් නම් එයාලා විශ්වාස කරන්නෙ නෑ.
මම තවත් හිතන්නම් සහෝ උබ කිව්ව කාරණා ගැන.. ඒක ගොඩක් වැදගත් උපදෙසක්..:yes:


REP+
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අඩු කුලේ කියල කියන අයගේ ජාති දෙකක් ඉන්නවා මචන්. මම කාටවත් අපහාස කරනවා නෙවේ. එත් සමහර පවුල් තියනවා හෙන අවුල්. කතා කරන විදිහ අඳින පළඳින විදිහ එහෙම සෑහෙන වෙනස්. කවදාවත් පිළිවෙලට ලස්සනට සාරියක් ඇඳගෙන එක්ක යන්න බෑ සමහර කෙල්ලෝ. අර ඉන්දියාවේ ඉන්න සාරි අඳින පිරිමි වගේ පෙන්නේ. පිරිමි කට්ටිය බොනව ගමේ කොල්ලෝ එක්ක පොඩ්ඩ බැරිවෙච්ච ගමන් කඩු පොලු උස්සන් දුවන්නේ. ගෑනු කොයි වෙලෙත් කුණුහරුප කිය කිය අහල පහල ගෙවල් එක්ක රන්ඩු. හැම වෙලේම දේවාල ගානේ යනව පලි ගහනව. මුඩුක්කු වල ඉන්න ගෑනු අය වගේ. කෙල්ලොත් කතා කරන්නේ කොල්ලෝ වගේ. එහෙම පවුලක් නං කරගහන්න එපා කෙල්ල කොච්චර හොඳ උනත්.

    අනිත් ජාතිය මචන් සාමාන්‍ය විදිහට ජීවත්වෙන අය. එයාලගේ එකම අඩුපාඩුව සල්ලි නැතිකමයි වාසගමයි විතරයි. තමන්ගේ පාඩුවේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න අපි වගේම අය. උඹ කියන කෙනා මට හිතෙන විදිහට මේ ජාතියෙ. A/L කරපු ගමන් රස්සාවකට යනවා කියන්නේ පොඩි කාලෙම වගකීමක් ගන්න පුළුවන් පවුල ගැන හිතන ගෑනු ළමයෙක්. කෙල්ල හොඳ නං ගෙදරට කියල බලපන්. නිකන් බොරු සෝබන අයට වඩා ඔහොම අය හොඳයි කියල තේරුම් කරලා දීපන්. අනාගතේ වයසට ගියාම සලකන්න උනත් ඉන්නේ ඔහොම කෙනෙක් තමා. සල්ලිකාර කෙල්ලෝ එන්නේ නෑ නැන්දම්මට සලකන්න කියලත් කියපන්. මට අත්දැකීම් නං නෑ හිතුන ටික කීවේ. උඹට හොඳයි කියල හිතෙන එකක් කරපන්.

    බුදු අම්මියෝ!!!!!:shocked:
     
    තවම කෙල්ලට අවුරුදු විස්සයිනේ..ඉස්සරහට මොනවා වෙයිද කවුද දන්නේ? කෙල්ලෝ අවුරුදු 24-25 පනින කොට මාර විදිහට වෙනස් වන සුළුයි.
    කෙල්ල කැම්පස් ගියොත් එහෙම..මොනවා උනත් කෙල්ලෙක් හින්දා ගෙදර වුන් තරහා කරගන්න එපා මචං

    ඔව් සහෝ.. එයගේ බලාපොරොත්තුවක් තියනවා කැම්පස් යන්න.. Teaching වලට තමයි ආස.. ඒ නිසා බාහිර හරි කරන්න ඕන කියලා කියන්නෙ යන්න බැරි උනොත්.. කොහොමත් මම හදිස්සි තීරණ අරන් නෑ.. ගෙදර උන්ගෙ තියන ගතානුගතික අදහස් වෙනස් කරන්නෙ කොහොමද කියලා කල්පනා කලෙ මචන්.. ස්තූති සහෝ උපදෙසට.. :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඕකත් හරියට මචන් අර ගල හොදනම් අඹරන කහ මක්වේද??? වගේ කතාවක්...
     
    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා...
    උබ කෙල්ල එක්ක තම සම්බන්දයක් නෑ නේ...
    ඔතන හොදම දේ උබේ ගෙදර අය කැමතිකරගන්න එක..
    රන්ඩුකරන්න උබට බැහැ ,
    කෙල්ල එක්ක හොරෙන් යන්නත් බෑ .. ඒකි ගෙදර කියන දේ කරන්නේ....

    මෙතන කොටන පිස්සු උට්ටල කියන ඔක්කොම උබට කරන්න බෑ අර මම කියපු හේතු උඩ ..

    ගෙදර අය එක්ක සාමකාමිව, තව කතාකරල බලපන්.

    උබේ ප්‍රතිචාර අනුව ඕනෙනම් තව විස්තර උපදෙස් කොටන්නං ...:rolleyes::rolleyes:

    ඔව් සහෝ.. උඹ කියනවා වගේ මට අපේ ගෙදර උන් එක්ක එල්ලෙන්න බෑ..අනික ඒ කෙල්ල එහෙම එක්කගෙන යන්නත් බෑ. .. මම තව ටිකක් හෙමිහිට අපේ අම්ම එක්ක කතා කරන්න බැලුවෙ..මොන මගුල තිබ්බත් මට වැඩක් නෑ මචන් කෙල්ල හොද නැත්නම්..කෙල්ලො ඉදලා ඉදලාම මම කෙල්ලන්ගෙ හැටි දන්න නිසයි මට මේක අතහරින්න හිතෙන්නෙ නැත්තේ..
    ස්තූති සහෝ උපදෙසට.. මම ගෙදරට මොන විදිහටද මේ දේ කරන්න ඕනා මචන්..

    (අද රේප් දෙන්න බෑලු මචන්.. )
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    ඔව් සහෝ.. එයගේ බලාපොරොත්තුවක් තියනවා කැම්පස් යන්න.. Teaching වලට තමයි ආස.. ඒ නිසා බාහිර හරි කරන්න ඕන කියලා කියන්නෙ යන්න බැරි උනොත්.. කොහොමත් මම හදිස්සි තීරණ අරන් නෑ.. ගෙදර උන්ගෙ තියන ගතානුගතික අදහස් වෙනස් කරන්නෙ කොහොමද කියලා කල්පනා කලෙ මචන්.. ස්තූති සහෝ උපදෙසට.. :yes:

    උඹ ඔහොම හිතන එක හොඳයි..මොනවා වුනත් උඹලා දෙන්නගේ වයස් පරතරය ටිකක් වැඩියි වගේ. කෙල්ලෙක් කොහොමත් බඳින්නේ අවුරුදු 24-25වගේ නේ එතකොට උඹට 31-32 වගේ වෙයි.අනිත් එක එයා තවම තමන්ගේ අනාගතේ හදාගෙනත් නැහැනේ.

    ඕක කෙරුණත් නැතත් ගෙදර අයගේ මාන්නේ නැතිකරන්න උත්සාහ කරපං. වනසේ කබල් ගාන්න ගිහින් මොකක් හරි සක්කර වට්ටමක් සෙට් උනොත් උඹේ ජීවිතයම ඉවරයි.
     
    ubalage gedara unta puke idan pissu machan. dan kellek ge balanna ona oya reddawal neme. ube life ekata ekita kohomada help karanna puluwan, hithana pathana widiyata match wenawada wage ewa misak oya kule wath, ekige rassawa wath neme.

    ubata hithenawa nam eki hodai kiyala echcharai. ammalata kiyapan uba wayasata yanawa. meki wage kellek aye hamba wenne na kiyala.

    ඔව් මචන්.. මම මේ ඉන්නෙ අපේ ගෙදර උන්ගෙ ඔලු ටික cool down වෙනකම්.. ඇත්තටම දැන් කාලෙ හොද කෙනෙක් හොයාගන්න අමාරුයි මචන්.. ඉන්න විදිහ අදහස් උනත් මම කතා කරල තේරුණ විදිහට හොදයි කියලා දැනෙනව මචන්.. මම අම්ම එක්ක උඹ කියපු දේ කියන්න ඕනා කියලා හිතන් උන්නෙ.. ස්තූති සහෝ..
    Heta rep dennam machan.. ada balu..
     

    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    අඩු කුලේ කියල කියන අයගේ ජාති දෙකක් ඉන්නවා මචන්. මම කාටවත් අපහාස කරනවා නෙවේ. එත් සමහර පවුල් තියනවා හෙන අවුල්. කතා කරන විදිහ අඳින පළඳින විදිහ එහෙම සෑහෙන වෙනස්. කවදාවත් පිළිවෙලට ලස්සනට සාරියක් ඇඳගෙන එක්ක යන්න බෑ සමහර කෙල්ලෝ. අර ඉන්දියාවේ ඉන්න සාරි අඳින පිරිමි වගේ පෙන්නේ. පිරිමි කට්ටිය බොනව ගමේ කොල්ලෝ එක්ක පොඩ්ඩ බැරිවෙච්ච ගමන් කඩු පොලු උස්සන් දුවන්නේ. ගෑනු කොයි වෙලෙත් කුණුහරුප කිය කිය අහල පහල ගෙවල් එක්ක රන්ඩු. හැම වෙලේම දේවාල ගානේ යනව පලි ගහනව. මුඩුක්කු වල ඉන්න ගෑනු අය වගේ. කෙල්ලොත් කතා කරන්නේ කොල්ලෝ වගේ. එහෙම පවුලක් නං කරගහන්න එපා කෙල්ල කොච්චර හොඳ උනත්.

    අනිත් ජාතිය මචන් සාමාන්‍ය විදිහට ජීවත්වෙන අය. එයාලගේ එකම අඩුපාඩුව සල්ලි නැතිකමයි වාසගමයි විතරයි. තමන්ගේ පාඩුවේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න අපි වගේම අය. උඹ කියන කෙනා මට හිතෙන විදිහට මේ ජාතියෙ. A/L කරපු ගමන් රස්සාවකට යනවා කියන්නේ පොඩි කාලෙම වගකීමක් ගන්න පුළුවන් පවුල ගැන හිතන ගෑනු ළමයෙක්. කෙල්ල හොඳ නං ගෙදරට කියල බලපන්. නිකන් බොරු සෝබන අයට වඩා ඔහොම අය හොඳයි කියල තේරුම් කරලා දීපන්. අනාගතේ වයසට ගියාම සලකන්න උනත් ඉන්නේ ඔහොම කෙනෙක් තමා. සල්ලිකාර කෙල්ලෝ එන්නේ නෑ නැන්දම්මට සලකන්න කියලත් කියපන්. මට අත්දැකීම් නං නෑ හිතුන ටික කීවේ. උඹට හොඳයි කියල හිතෙන එකක් කරපන්.


    me ekakatwath kule adala wenne na ban. kule kiyanne minissu hada gattha mans gathyak witharai machan:P

    uba oya kiyana jara widihata inna hoda kula wala ewunuth innawa.
    anthima aduma kule kiyana minissu innawa wadagath widihata.

    owata kule adala wenne na machan. kule kiyanne mage athdakeemen maha puhuma adahasak kisi therumakata nathi

    mamath adu kule ekek. ada a unata oya kiyana loku kula wala ewunta wada wadagath widihata innawa machan ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිවත් වෙන්න සල්ලි තියේනම් කුල මොකටද බං...
    හිතේ සතුට තියේනම් කුල මොකටද...
    කෙල්ල ලස්සන උනත් නැති උනත්, ගොඩක් කෙල්ලොන්ගේ නියම ස්වරුපේ මතු වෙන්නේ බැඳලා කලක් යද්දී...
    ඒ නිසා ගෙදරින් එහෙම කියනවා වෙන්නත් පුළුවන්..
    ඒත් අද වල් කමේ යන, වේස වැඩ කරන, මිනිහ වැඩට ගියාට පස්සේ වෙන මිනිස්සු එක්ක ඉන්න ගෑනු අඩු කුලේද...
    පිස්සු කතා..
    කෙල්ල රෙදි කඩේ වැඩට යනවට ගෙදරින් අකමැති ඇත්තේ, එන කොල්ලෝ අනවශ්‍ය විහිලු කරනවා රෙදි කඩවල් වල ඉන්න කෙල්ලොන්ට... ඉතින් ඒවාට හුරු වෙච්ච කෙනෙක් කියල බය ඇති....
    උගත් කම ටියෙන්නම ඕන.. ඒ කියන්නේ උපාදි ඕන නැහැ...
    උසස් පෙලට ඉගෙන ගෙන කියන්නේ හොඳ තත්වයක්...
    නැත්නම් වෙන්නේ ඔයාට වැඩට ගිහින් ඇවිත් දරුවොන්ට පාඩම් කියල දෙන්න...
    එතකොට තමයි රණ්ඩු පටන් ගන්නේ...
    අපෙත් ඔය කුල බේදයක් තිබුන මේ පැත්තේ....
    මොකද මන්ද, කොහොම උනත් ඒ අඩු කුලේ කියපු මිනිස්සු තමයි දැන් පන්සලේ උනත් ඉහළින් ඉන්නේ...
    උගත් කම ළඟ ඒ සේරම දන ගහනවා...
    සමාජේ වැදගත් රස්සාවල් කරද්දී ඒ ළඟ දන ගහනව...
    ඒ නිසා ගෙදරින් කියන දේත් අහන්න...
    ඒ වගේම පොඩ්ඩක් හිතල බලන්න දකින දේට වඩා ඇතුලතින්....
    ලංකාවේ ඉන්න එකම කෙල්ල ඒ නොවේ...
    ඒත් හිතට වැදුන කෙනා එයා නම්, ඒ බව හොඳට හොයල බලල, ඔයාගේ හිතවත් ඤාතියෙක් මාර්ගයෙන් ගෙදරට දැනුම දෙන්න...
    උදවුවක් එහෙම ඕන උනොතින් පීඑම් එකක් දෙන්න...
     
    owa mona pissu kathada bn..
    ammalata terum karala deeepan..
    umbai kellai jeewat wenne ammalai ee kellai nemei kiyala

    ammmalage patten ammala hitanne umbala oya inna tathweta wada hnda kellek hoyala denna..

    habai ekak mataka tiyaganin,,
    ape taatta tamai mekata hondama udaharaneth.eya hamawelema kiyala kathawak tiyenawa
    puthe umbata mona yooge keendare tibbath wadak na umbe 10weni grahaya hariyata pihituwe nattan..
    kauda ee 10 weni grahaya..
    ee tamai umbe wife..
    ape taatta sahena diunu una amma hama deekadima taattata langa indan haiyak una nisa..
    so honda teranayak ganin..
    harigiyoth umbata waradunoth eet umbata

    ඔව් මචන්.. උඹ කියන දේ හරි.. මම ආයෙත් වතාවක් අම්ම එක්ක කතා කරනන ඉන්නෙ මේ ගැන.. බොහොම පැහැදිලිව.. ඒ කෙල්ල එක්ක කතා කරනකොට හොයලා බලනකොට මට දැනුන මචන් එහෙම අය අද සමාජයේ හොයාගන්න අඩුයි කියලා.. උඹලගෙ තාත්තා හරි මචන්.. හරියන්නෙ නැති මගුලක් කරගත්තොත් ජීවිතේම විනාශයි.. ස්තූති සහෝ අදහසට..