1. Djwathila

    ඇම්ඩා සහ බස් ඩ්‍රයිවර් !

    මට ප්‍රශ්නෙ අච්චර හොද දෙමව්පියෝ දෙන්නෙක්ට තෝ වගේ අලුගුත්තේරුවෙක් හම්බ උනේ කොහොමද කියල.....
  2. Djwathila

    ක්‍රියේටිව් අදහස් ඕනේ!!

    මචං මම ලමයිගේ ආකෘති හදන එකනම් නැවත්තුවා............. කෙලින්ම සජීවී එව්වම තමා දැන් හදන්නෙ.... බම්ප්
  3. Djwathila

    Kohamaba Dialog Speed

    Etisalat Minuwangoda
  4. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    එහෙනම් ඉතිං උඹ තමා බිලි දෙන්න වෙන්නෙ.......
  5. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    ඔන්න ආව........... මගුලක් හොයන්න...........:frown::frown:
  6. Djwathila

    Kohamaba Dialog Speed

    ඒක බලන්න බයිනෝ එකකුත් එපැයි බං.............
  7. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    :frown::frown::frown::frown: ඇට ගෙම්බ.........
  8. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    එතකොට බං නරබිල්ලක් ඉල්ලුවොත් උඹ බාගයයි මම බාගයයිද දෙන්නෙ
  9. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    නිදානෙ ගන්න කලින් මේක කියවගෙන ඉන්න එපැයි බං
  10. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    උඹ ගම කන්න හදන්නෙ................... කෑ ගහන්න එපා යකෝ:frown::frown::frown:
  11. Djwathila

    පැරණි සෙල්ලිපියක්

    පැරණි සෙල්ලිපියක් මේ දවස්වල පොඩි වැඩකට අත ගහල ඉන්නෙ අපේ පන්සලෙන් පැරණි සෙල් ලිපියක් මතුවෙලා... මම මේ දවස්වල ඒක කියවනව ඒත් මෙන්න මේ ටික පොඩ්ඩක් කියවන්න අමාරුයි... දන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලල මටත් කියපල්ල ‍ලොකු උදව්වක් නිධානෙක තිබ්බ එකක් නෙමේ.......... වැරදියට තේරුම් ගන්න එපා
  12. Djwathila

    හෙණරාජ-තෛලය

    Joke ban'''''''''''
  13. Djwathila

    maxxa waddek

    මේක රෙඩ් බුල් එකෙන් කරපු ෂෝ එකක්............. බයික් එක පදින කොල් සුද්දෙක්........ පොර මාරම වැඩ ටිකක් දානව පිස්සු බම්ප් වෙනව.... ඊයෙ රෑ අයිටීඑන් එකේ... වෙනස වැඩ සටහනට පෙන්නුවා හැබැයි මචං ත්‍රීවිල් එක පදින එකා ලංකාවෙ පොරක්.... පොර වීල් එක ඇල කරන හැටි තමයි සුපිරි.....
  14. Djwathila

    හෙණරාජ-තෛලය

    අපේ නෝන ඔච්චර හුරතල් නම් කියන්නෙ නෑ බං
  15. Djwathila

    හෙණරාජ-තෛලය

    නෙදකින් තෝපේ පැත්තෙ තාම හුළු අතු අරන්ද ගමන් යන්නෙ....... කමක් නෑ පානෙන් වෙන මුකුත් පත්තු කර‍න්නෙ නැතිව තියපන් මම ඉක්මනින් එනව
  16. Djwathila

    චාලිගෙ වැඩ​.....

    හික් පට්ට ආතල්:P:P:P
  17. Djwathila

    Supiri computer of mine

    අකුනට ගින්දර ගත්තෙ නෑ නේද බං............. අපේ සියට මේ හෙණරාජ තෛලය හදන්න... අකුණකින් ආපු ගින්දර ටිකක් හොයනව
  18. Djwathila

    හෙණරාජ-තෛලය

    කවුද උගුඩුවෝ............. නාකි වෙලා තියෙන්නෙ...........:frown::frown:
  19. Djwathila

    හෙණරාජ-තෛලය

    :):):) ඊරිසියයි නේද............
  20. Djwathila

    හෙණරාජ-තෛලය

    :shocked::shocked::shocked: මෙන්න මේක කුනුහරුප අහ‍නවෝ...........

    No contents