පැරණි සෙල්ලිපියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පැරණි සෙල්ලිපියක්

    මේ දවස්වල පොඩි වැඩකට අත ගහල ඉන්නෙ අපේ පන්සලෙන් පැරණි සෙල් ලිපියක් මතුවෙලා...
    මම මේ දවස්වල ඒක කියවනව ඒත් මෙන්න මේ ටික පොඩ්ඩක් කියවන්න අමාරුයි...
    දන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලල මටත් කියපල්ල ‍ලොකු උදව්වක්

    1.jpg

    නිධානෙක තිබ්බ එකක් නෙමේ.......... වැරදියට තේරුම් ගන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: Djtharindur

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේකේ කියල තියෙන්නේ වෙදාව බිල්ලට දෙන්න ඕනේ කියල........
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ දවස්වල පොඩි වැඩකට අත ගහල ඉන්නෙ අපේ පන්සලෙන් පැරණි සෙල් ලිපියක් මතුවෙලා...
    මම මේ දවස්වල ඒක කියවනව ඒත් මෙන්න මේ ටික පොඩ්ඩක් කියවන්න අමාරුයි...
    දන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලල මටත් කියපල්ල ‍ලොකු උදව්වක්

    View attachment 29726

    නිධානෙක තිබ්බ එකක් නෙමේ.......... වැරදියට තේරුම් ගන්න එපා

    kiyawanna mehema ba... sellipi poth thiyanawa library eke.. කාලය කොච්චර පරණද කියලා බලලා, එකට හරි යන අකුරු ගලපන්න ඔනෙ.. අනික කලු සුදු පොටෝ වලින් සෙල් ලිපි කියවන්න බැහැ..