මට පේන විදිහට උඹ මෙතන ඇත්තත් කියල තියෙනව බොරුත් කියල තියෙනව. උදාහරනයක් විදිහට දැන් අපි හිතමු මම මානසික ලෙඩක් ගැන ආටිකල් එකක් කියවනව කියල එක එක නැති දේවල් ඇහෙන පේන හින්නෝන්මාදය වගේ ලෙඩක් ගැන. ඉතින් මටත් එහෙම හෙට ඉඳල ඇතිවෙන්න පුලුවන්ද? බෑනෙ බන්. එහෙනන් මානසික ලෙඩ ගැන පරතෙරටම දන්න මොනෝවයිද්යවරු වගේ...