Thanx for the advice macho!!
මුන් හැබැයි එහෙම නූගත්ම සෙට් එකකුත් නෙමෙයි ලමයි ඉන්නව හොඳට ඉගෙනගත්තු අය උන් කසාද බැඳල ගෙදරින් අයින්වෙලා ඉන්නෙ ලෝයර් කෙනෙක් එහෙම ඉන්නව දුවෙක්. තව බොඩිලයින් එකේ වැඩකරන දුවෙක් ඉන්නව එහාපැත්තෙ ලොකු තට්ටුදෙකේ ගෙයක් එහෙම හදනව. ඒඋනාට අනේමන්ද බන්. මුන්ගෙ පරන පුරුද්දටමද මන්ද...