1. lasithh

    Help to buy Malaysia air ticket online

    malasia da uba giye
  2. lasithh

    Help to buy Malaysia air ticket online

    Machan man malasiya yanda hithan innawa mata air ticket online aduwata ganda widihak kiapallako
  3. lasithh

    Tel, Water, Power - Online paying

    boc e banking walin puluwan ban unge ATM walinuth puluwan online real time gewenawa HNB ekn dawasak slt ekak gewwata online ewele geune naa
  4. lasithh

    How to get Steroids!

  5. lasithh

    Bank Loan Personal

    පොලිය මාසිකව 3%වෙන්ඩ ඇති .ඒ කියන්නේ වාර්ෂික පොලිය 36%.නැත්තන් දෙන්නේ නෑ ඔහොමනන් .ඔය වගේ rate එක්කට ලෝන් ගන්නවාට වඩා හොදයි බෙල්ලේ වැල දාගන්නව.රජයේ Bank එකකින් loan ගනින් කට්ටක් කාල හරි 15% වෙයි උපරිම පොලිය personal Loan
  6. lasithh

    Bank Loan Personal

    රජයේ විතරක් නෙවේ බන් උන්ගේ approved company list එකක් තියේ. ඒ private company වල ඉන්න ඕනේ එකෙක්ට ගන්ඩ පුළුවන් Salary එක හරවල .ලංකාවේ හැම එකක් ම වගේ තියෙනවා (Ex Mas,Brandix,Cargils,Abans .......Company දහස් ගානක් තියේ )
  7. lasithh

    ebay eke

    mehen ganin godak rata wala hadapu badu DMR(karat) 14 k 16 k witara pennanne.Korean ewa nam hodai et ewa ebay natuwa ati
  8. lasithh

    SPA in Colombo

    subscribed
  9. lasithh

    මට උදව් කරන්න යාළුන‍ෙ

    mata hitenne uba uve CST ta udin dapu ekkata bottuwak enda chance tiyeyi habai uba eeta yatin daapu physical walata apeal karoth ee chance nati wenawa.NDT demme nadda machan ehema daala nam uve CST ta uda ekak naawoth kelinma NDT palayan
  10. lasithh

    කෙල්ලගෙ සීන්

    Teruna wage inda one
  11. lasithh

    android phone එකක contacts & msg delete උනාම මොකද කරන්නෙ

    android phone එකක contacts & msg delete උනාම මොකද කරන්නෙ මගෙ android phone එකක් තියෙන්නේ. මන් අතින් මේක format උනා.තිබ්බ Contacts ටිකයි SMS ටිකයි recover කරගන්ඩ විදිහක් හරි software එකක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්ඩකො.ගොඩක් contacts google account එකට sync වෙලා නෑ. ඒ ටික තමයී ගන්ඩ...
  12. lasithh

    මී කුණක්.. මී කුණක්...මී කුණක් හම්බුනා..

    මේ vedio එකේ පොල් ලෙලි ගහන අයිටම් එක බන් මී කුණ
  13. lasithh

    මම කරපු 3d වගයක්.

    Patta machan Kohenda ban igena gatte course ekak karada nattan online da maath kaala yak asawen hitiya et bari una hariyakata wedath ekka

    No contents