මම නිව්ස් වල දැකපු විදියට නම් ඒ ළමයට lunch box එකක් තියෙනවා. ඒත් ඒක කැඩිලා තියෙන හින්දා තමයි ඒ ළමයා lunch sheet එකකට කෑම දාලා එක box එකෙ දාගෙන ඇවිත් තියෙන්නෙ.
එහෙම ළමයෙක්ට lunch sheet එකක් කවන මිනිහා මොකෙක්ද?
lunch sheet ස්කොල වලට ගෙන්න එපා කියන්නේ එවා දිරන්නේ නැති හින්දා, එහෙම එකක් කැව්වම...