1. rauxz

    රථ~වැකි (Post Here)

    සීනි දිය උනාට මල්ලි ගෝනි දියවෙන්නේ නෑ..
  2. rauxz

    Mr. Elakiri

  3. rauxz

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    කවියෙන් කවිය පබැදෙන එක මහ රෑක ඇවිදින් බලන්නට මට සිතුනා මේක උඹලා කවි කියනකොට මම ඉන්නේ කෝම දැම්මා මෙන්න කවියක් කොහොමද මේක
  4. rauxz

    ah! koheda inna nanga.. kohe hitiyath parissamen inna nangiyoo... budu saranai.. gbu...

    ah! koheda inna nanga.. kohe hitiyath parissamen inna nangiyoo... budu saranai.. gbu...
  5. rauxz

    වචනෙන්_වචනේ...

    daredevil ;)
  6. rauxz

    mittiyoo.. kohomada? kalekin dekketh ne nangawa.. hodin innaw aneda?.. parissamen inna.. budu...

    mittiyoo.. kohomada? kalekin dekketh ne nangawa.. hodin innaw aneda?.. parissamen inna.. budu saranai
  7. rauxz

    ela ela macho.. welcome

    ela ela macho.. welcome
  8. rauxz

    මේ වගේ දේවල් කරන්න හිතාගන්න....

    උඹ නම් එළ කොල්ලෙක් අයියා.. great work..
  9. rauxz

    නායක සංගා නොසතුටින්..

    හැමදේම දේශපාලනිකරනය කරන අමන දේශපාලුවො ඉන්න රටක මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි..
  10. rauxz

    මේවගේ පිරිමින්ට කලයුත්තේ කුමක් ද?(18+)_____________

    මූ නම් අනිවා ඩෙෆා ලබන ආත්මේ shemale වෙලා තමා ඉපදෙන්නේ.. නොදකින් කාලකන්නියා..
  11. rauxz

    ජිවිතේ අමතකම නොවෙන සිදුවීම ( සුන්දර මතක) ..........

    මුලින්ම බිව්ව දවස.. ස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්, සර්ලා එයිද කියලා බල බලා බයෙන් බිව්ව හැටි මතක් වෙනකොට අදටත් හිනායනවා.. ඒ අතීතය නම් ගොඩක් සුන්දරයි බන්..
  12. rauxz

    වැලලුන දේවල් ගොඩගන්න සවල

    බාලම බලමු.. එල වැඩක් මචො..
  13. rauxz

    අහෝ උපාඩිදාරි මම.....

    ඇත්තම ඇත්ත.. අපි ගොඩක් අය හිගන්නොන්ට වඩා දුප්පත් බන්.. රෙප්+
  14. rauxz

    The_බයික්_කවිය

    හිකිස්.. පට්ට.. රෙප්+
  15. rauxz

    බිරිඳගේ යෝනිය අයන් එකෙන් පුච්චලා

    නොදකින් කාලකන්නි...
  16. rauxz

    (EK Radio!) 2011 Feb 09 - Back 2 Back with Dreams001

    දැන් මට ටිකක් වැඩ වැඩි :( :(... අනිව ඇවිල්ලා යන්න ට්‍රයි එකක් දෙන්නම් මම..
  17. rauxz

    ගාල්තැන්නේ දෙවියන් ???????????????

    මේක පත්තරේ ගියාද බන්.. මට හිතාගන්න බෑ.. එහෙම ගියානම් හැමෝටම මේ මනුස්සයගේ හැටි එයාගේ වචන වලින්ම හිතාගන්න පුලුවන්. ප්‍රසිද්ධ පත්තරයකට මෙහෙම ලියනවා නම්. කෝවිල ඇතුලෙදි කොහොම හැසිරෙනව ඇත්ද? මම කලින් නම් ඒ කතා එච්චර විශ්වාස කරේ නෑ. ඒත් දැන්නම් හිතෙනවා ඒවා ඇත්තම වෙන්න ඕන..
  18. rauxz

    ෂික් MR වැඩේ කැතයි..ජාරාම ජරා නිවුස් එකක්..

    මුටයි මූට ඡන්දේ ඉල්ලන්න දෙන උන්ටයි හෙනම ගහපන්.. මකබෑවිලාම යන්න ඕන.. (sorry මෙහෙම කතා කරන්න උනාට:sorry::sorry:)

    No contents