මේ වගේ ත්රෙඩ් Pro section එකට යන්න ඕනේ. එවල මේ තියන normal ත්රෙඩ්(normal ත්රෙඩ් සීමාවක් නැ ඕනේ කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන් , එකට බදාවකුත් නැ . ඒ වගේ වේලට පුද්ගලිකව හිත රිදවීම් වුනාට කරන්න දෙයකුත් නැ අන්තිමට) වලට වඩා rules තියනව .
මේකේ ටැග් ටික දැක්කත් ඇති . දකින කෙනෙක්ට තේරුම් ගන්න මේ...