එහෙම අවුලක් නැ මචන්. හැබැයි උබේ important data නම් තව වෙනම copy එකක් තියන් හිටපන්. අ තව දෙයක් තමන්ගේ වටිනා data තියන external harddisk මොකටවත් දෙන්න යන්න එපා . මටත් මගේ 1TB එකට කෙල වුන එක එකට දෙන්න ගිහිල්ල .:(:(:(:(:( තව දෙයක් දැන ගත්තා අද උය කෙල විච්ච harddisk තියනවනේ external විදිහට හදාගතහම...