ඔබ තුමා අධ්‍යාපන ඇමති වෙලා හිටි කාළේ අපි පාසල් දරුවන්.
ඉස්කෝලේ විවිධ උත්සව වලට සහභාගි වුනු ප්‍රියමනාප තරුණ අධ්‍යාපන ඇමති වරයාට අපි හැමෝම හරි ආදරේ වුනා.
සමහර දවසට සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසිලා සාක්කුවට අත් දෙක දාගෙන හිටපු ඔබ නළුවෙකුට වඩා හොඳ කඩවසම් මිනිසෙක්.
අපේ ගමේ පන්සලේ කැළණි රජ මහා...