1. Roddk da

    මාව පිච්චෙනවා වගේ

    උබ කැමතිම කෙල්ලො : උන් හෙන නරක කෙල්ලො කියලා අදහස් කරෙ toxic හෙනම මෝඩයි කියලා දැනගත්තාම 😊 දෙපැත්තක මාව හිර වෙනවා කැමතියි එත් අකමැති වගේ
  2. Roddk da

    අනු බබා වෙත.

  3. Roddk da

    Pkee online shop

    ඇදුමෙ දිග පළල ඇහුව්වාම මනින්න බැලු😓😪
  4. Roddk da

    නොතෙරෙන දෙයක්?

    ගලවන පිලිමෙ අනුවයි අපේ මිනිස්සු කර්ඩ් එක එක දෙන්නෙ බුදුපිලිමේ ගැලෙව්වාම රාජපක්ෂ LTTE පොන්නාම්බලම් ගේ එක ගැලෙව්වාම මාලිමා වෙ වැඩක් ට්‍රැක් පනිනෝ
  5. Roddk da

    සමලිංගික අය ඇයි හොද වෙන්නෙ?

    මොකද එයලා jeppo නිසා😪
  6. Roddk da

    යකඩෝ විව්ස් අප් වීම?

    මේ චැනල් එකෙ සමහර පෝස්ට් වල විව්ස් 1000 ට අඩුයි මේ විඩියෝ දෙකෙන් මාර අප් වීමක් අපි හොද වැඩි බන් මේවා වගේ කරලා හම්බ කරන්න හිතුවනම් 😪 මාත් කරලා ------ Post added on 1790387211
  7. Roddk da

    Overthinking නම් මල වදයක්

    වැරදි නැති උනත් වැරදි කාරයෙක් වගෙ හිතෙනවා
  8. Roddk da

    තෙල් බලු ගැනි💔

  9. Roddk da

    අලුතින් ලයිසන්

    එ බන් අලුතින් ලයිසන් එකක් ගන්න අයට මේක බලපානෝද මෙතන තියෙන්නෙ අලුත් කිරීම කියලා?
  10. Roddk da

    සිරිමාවෝ!

    මම හිතුවේ ඊලග කෙනා අනුදි කියලා එයා හොද වෙයි කියලා එත් එයා ගැලපෙන්නෙ නැ බන් එයත් toxic😪😪😪
  11. Roddk da

    චූං පාන්

    කාලෙකින් මෙහෙට එකෙක් ඇවිත් නැ බන් 😅ඇයි ඒ
  12. Roddk da

    පාස්කු හිරකාරයෝ😂

    උන් ඉන්නෙ තනි හිර ගේකද බන් මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ😂
  13. Roddk da

    Thanks akd ❤️🥺

    අඩෝ පොර රටෙ නරකම මිනිස්සු ටිකක් හිරෙ යැව්වානේ ඊයේ🥺❤️ රට වෙනුවෙන් කරපු දේට නම් හදවතින් හැපී පාස්කුව කරපු අයට ඉතින් 😅මැරෙනකන් දැන් ඉන්න වෙනවා හිරෙ
  14. Roddk da

    Airtel යූස් කරන්නෙ කවුද

    මම 4G යන්නෙ හච් වලින් fast නැ කියන්නෙ නැ හොදයි. එත් මම airtel දැම්මා මොකද මගෙ phone එක 5G වැඩ නිසා සිම් එකත් හොදයි වැඩේ කියන්නෙ හච් එකට වඩා ස්පීඩ් නේ වන් මේක 😪 මම බැලුවෙ hutch පැත්තට දලා airtel යූස් කරන්න එත් මේක මිරිගුවක්ද කියලා ශුවර් නැ උබලා කවුරු හරි කියන්කෝ airtel සුපිරිද 5G
  15. Roddk da

    sinhala sub

    මේ මචන් ගොඩක් google translate වල වචන අවූල් සමන්‍ය විදියට කතා කරන විදියට english සබ් එකක් සිංහලට හරවන්න ක්‍රමයක් දන්නෙ නැද්ද උබලා
  16. Roddk da

    Koko use කරන්නෙ කවුද

    මොකද හිතන්නෙ අරාක්ශිත ඇප් එකක්ද🥺
  17. Roddk da

    ඇදුම් බිස්නස් එකක් දාන්න අදහස් ටිකක් කියන්නකො

    මම ආසයි බිස්නස් එකක් කරන්න ජොබ් කරන්න ආස නැ එත් සල්ලි එකතුකරගන්නකන් කරනවා කරලා ඇදුම් ශොප් එකක් දාන්න ඔනෙ හැබැයි දකින දකින තැන දැන් ඇදුම් තියෙනවා කොල්ලො කෙල්ලන්ට වෙනස් විදියට පටන් ගන්න ඔනෙ හොද ඇදුම් එක්ක ඔයලගේ අදහස් මොනාද
  18. Roddk da

    මේ නිතීය ඇවිල්ලා ඉවරද බන් දැන් උබලත් කරාද?

    අපේ බොසාවනම් රෙජිස්ටර් කරලා නැ මෙ වගෙ 🤔

    No contents