1. Roddk da

    සමහරක් අයට අපිලට මේවා නොර්මල් ඇති එත්🤧?

    ඔන්න ඇත්තටම කෙල්ලෙක් ඇවිත් හායි කියද්දි තරහා යන එක ප්‍රශ්නයක් නැ කියමුකෝ අඩො උබලා කැමතිද මෙහෙම කිසි හෙතුවක් නැතුව ටික්ටොක් එකක් හදන ගමන් ඒක කරලා කනටත් ගහලා මෙහෙම ටික්ටොක් එකෙ දානවට උබලගෙ කෙල්ලො
  2. Roddk da

    Ganasarpa

    ඝණසර්ප කියන ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න තැනක් නැද්ද හොද කොලටියෙන් ඕන
  3. Roddk da

    maharagama

    මෙහෙ පැත්තෙ ඉන්න කෙනෙක් නැද්ද එක්කො ඔන්ලයින් හරි රු 15000 හොයාගන්න මාසකින් ලර්නස් එහෙකට යන්න ඔනෙ ගානක් ඔනෙ තව දන්න කෙනෙක් නැද්ද මොකක් හරි රස්සාවක්🥲 නරක රස්සාවල් නෙමේ
  4. Roddk da

    Tiktok acc sell karanna puluwnda

    man gawa like 800k 30k followers la inna acc ekak thiye kiyata wageda denna puluwn
  5. Roddk da

    Warranty phone ?

    ඒ මචන් මගෙ ෆෝන් එකෙ ප්‍රශ්නයක් උනා මම දැන් (අද) හදන්න දීලා අවේ warranty නිසා free. මගෙ ප්‍රශ්නෙ තමා එයලා කම්පැනි දලා හදලා දෙනවනම් එයලා එ අලුතින් හදපු දේට වෙනම warranty එකක් දෙනවද, දුන්නෙ නැත්නම් ඉල්ලගන්න ඕනද නැත්නම් අර phone එක ගද්දිම දෙන warranty එක විතරද බලපාන්නෙ
  6. Roddk da

    Phone & lap

    pc ekak neme lap ekak thiyenne usb gahanne nathuwa phone eke file lap ekata daganna kramayak ndd
  7. Roddk da

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    ආගම් ගාවගන්න එපා❌ වෙන ඕනම දෙයක් ටිපර් වෙන්ඩ එපෝ මම NASA එක ගැන කිසි විශ්වාසයක් තියෙ ඇත්තක් කියලා හිතන්නෑ🥹 හරි ශාක්ශි එක්ක ගොඩක් දේවාල් පෙන්නලා තිබ්බට මට එවා විශ්වාස කරන්න බැ
  8. Roddk da

    Shakira , lisa , i show speed , අනික් දෙන්නගෙ නම දන්නෑ FIFA WC SONGs

    මටනම් දැනට අපුවායෙන් මේ ටික තමා සෙට්❤️🥺 https://youtu.be/safzyuZNCGI?si=eagg4qtfyfCs-p4l වැඩ නැති දෙක ------ Post added on 1780765650 https://youtu.be/im0FLUw7wtY?si=V3eK84JVpLebviTR ------ Post added on 1780765720
  9. Roddk da

    Fifa world cup 2026 කොහොමද බලන්නෙ

    normal tv eken channel ekakin denne naneda yt hari moken hari
  10. Roddk da

    ඔයලා මෙතනින් මොන කෙනාද මාලිමා ජන්ද?

    (1) කැමැත්තෙන් රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මාලිමාවට ජන්දෙ දුන්නා (2) සමාජයට බයෙ මම, අපි මාලිමාවට නොදුන්නොත් අපි රටට ආදරෙ නැති උන් විදියට සමාජයට බයෙ ජන්දෙ දුන්නා (3) රැල්ලට ජන්දෙ දුන්නා (4) අනික් අයට දෙන්න බැරිම නිසා ජන්දෙ දුන්නා වැඩිපුරම ඉන්නෙ (2) ,(4)🫶♥ එකෙ අය නේද මමනම් හිතන්නෙ එහෙම...
  11. Roddk da

    මේ බන්

    සමන්‍යයෙන් bank එකට ගිහින් අපි acc ekak open කරනවනෙ අපිට ඒක online කරගන්න බැරිද
  12. Roddk da

    නොදන්න කමට ආහන්නේ

    දැන් අර දරුවට වැරැද්ද කරපු කාලකන්නි පල්ලි කාක්කා (සිවුරට අපහාස කරපු අංකල්) ට උදව් කරපු මහා උන්දලා හිරෙ යන්නැද්ද මම නම් කැමති ඕකට සම්බන්ද හැමොම හිරෙ යනවනම් සහා අපේ ලංකාවෙ මිනිස්සු මේ වගෙ අනික් මේ වගෙ අපචාර ගැනත් උනන්දුවෙන් බැලුවනම් දේශපාලන කරන අය සහා ගොඩක් උන් අද හිරෙ ඉන්න තිබ්බා ! නේද
  13. Roddk da

    ජෙප්පොනි👍

    සිංහල බෞද්ද අය අය ජෙප්පො උනාට පස්සෙ උන්ට දර්මයත් අමතකයි
  14. Roddk da

    samsung warranty (යාලුවනෙ)

    මේ ලෙඩ samsung ජරාවේ ඒ පාර ප්‍රශ්නයක් වෙලා ඇතුලෙන් උන් warranty දෙන්න බැ කියයිද බන් ඩිස්ප්ලෙ එකක්ම දාන්න ඕන😩 phone එකෙ ප්‍රශ්නයක් වෙලා warranty එකෙන් හදාගත්ත කෙනෙක් කියන්නකො එතන ගානට වැඩෙ කරගන්න ඔනෙ කොහොමද කියලා
  15. Roddk da

    වෙසක්

    දවස කවද්ද හරිම දවස 1 උනත් ජෝන් සහා ඩොබියො වෙනස් කරානෙ ඒක 30/31 නෙ දවස් තියෙන්නෙ මෙකෙන් හරිම දවස මොකද්ද වෙසක් ( දන්සල් වැඩියෙන්ම තියෙන දවස තමා දැනගන්න ඔනෙ)

    No contents