1. Roddk da

    පච 8යි

  2. Roddk da

    ඇයි ගංජා තහනම් කරලා

    අරක්කු සිගරට් නිතීගත
  3. Roddk da

    ඇයි බන් ලංකාවට

    සතියෙන් සතියට එක එක ප්‍රශ්න එන්නේ 😩
  4. Roddk da

    ඇයි අල්ලන්න බැරි

    මම හිතන්නෙ නැ අල්ලන්න බැ කියලා මට හිතෙන්නෙ නිතීයෙන් අවසරයක් ඇතුවයි මේ වගෙ පෙලපාලී යන්න ඇත්තෙ නැත්නම් මෙලහාට අල්ලන්න එපැයි
  5. Roddk da

    Film download

    උබලා ෆිල්ම් බාගන්නෙ මොන වෙබ්සයිට් එහෙකින්ද බන් සමහරක් සයිට් වල මම හොයන එක නැ😩
  6. Roddk da

    කේස් වගේ

    😂👍ජෝන් ගේ වැඩනම්
  7. Roddk da

    අනුර වීරයා❤️

    ඔහු දැක්කද කියනවා මේ පාර වැරදි කරන අය ඔක්කොම ඉන්නෙ හිරෙ උබලට අපිට හොද රටක්❤️
  8. Roddk da

    මට ජොබ් එකක් කරන්න බැ?

    මට ජොබ් කරන්න බැරි නැ නෙමේ මට එක විදියට එකම දෙ කරන්න බැ ජොබ් එහෙක අපිට දෙන්නෙ එක වැඩක් නේ එහෙම ඒක හැමදාම කරන්න බැනේ බන් කැම්මැලි හිතෙනවා තව වෙන එකක් හොයනවා කොහොමද දියුනුවෙන්න නම් පටන් ගන්න හිතන්න ඉන්න කෙනෙක් වැඩක් කරන්න ගන්නෙ
  9. Roddk da

    මෝඩ කම!

    ඇත්තටම බිව්වාම මෙහෙම වෙනෝද බන් ඉන්න තැන් අමතක වෙනවද උබලට , අනික උබට ඉන්න යලුවො ත් මේ වගේද😑👍
  10. Roddk da

    ලංකාවේ හොද සිංදු මොනාද?

    ලංකාවේ වැඩිය මිනිස්සු දන්නෙ නැති ප්‍රසිද්ද නැති ඒත් ලස්සන සිංදු මොනාද පැරණි සිංදු නම් තවත් හොදයි!
  11. Roddk da

    උබලා දාං ඉන්න ඇප් ලොක් එක මොකද්ද?

    මගේ phone එකටම එකක් ඇවිත් නැ නොර්මල් ඇප් එකක් දාගත්තත් ඉස්සර වගෙ නැ දැන් ඇප් එක ඔන් වෙලා පස්සෙ ලොක් එක එන්නෙ ගොඩක් ඇප්ස් වල add යනවා
  12. Roddk da

    උබලගේ සෞක්‍ය තත්වය කෙසෙද?

    මොකො ලෙඩ තියෙද නැත්නම් කිසි ලෙඩක් නැතුව හොදින් ඉන්නවද
  13. Roddk da

    මෙහෙම කෙල්ලො නැද්ද

    ඒ බන් මේක කෙල්ලොන්ගෙන් ආහන්න ඕන දෙයක්😂 උබලගෙන් ආහන්නෙ ඇත්තටම ඔලුව කන්නෙ නැති කෙල්ලො නැද්ද බන් ( ගොඩක් අය කියන්නෙ එහෙම ගැනු නැ බදින්නෙ නැතුව ඉන්න කියලා) ඔයලා ට අනුව කොහොමද ඔලුව කන ගැනුමද ඉන්නෙ ( වැරැද්දකට බනින එක වෙනයි එත් ඉන්නවනෙ සමහරක් අය) මට ලෙඩක් තියෙ තරහා යන මටනම් එ වගෙ අය එක්ක ඉන්න බැ😅
  14. Roddk da

    උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

    උබලා කරපු මෝඩම අදහස් කියවලා ඒ මෝඩ වැඩ නොකර ඉන්න බැලුවේ❤️👍
  15. Roddk da

    Boc යූස් කරන කවුද ඉන්නෙ❤️මෙහෙම එකක් ආවද

    මොකද්ද කරන්න ඔනෙ බන්
  16. Roddk da

    අම්මෝ E lips 😩❤️

    No contents