1. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    එහෙමද මම පාස් යකො😪 ------ Post added on 1787726780 මම පාස් යකො😪 ------ Post added on 1787726815
  2. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    ඔව් ඉතින් හොදයි එත් මොකද්ද සැප් 22 සම්බන්දය
  3. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    මෙන්න මෙ අයියාලා බැනගන්න විදිය වැරදි මෙයලනෙ ඉන්සට් ද ඉන්වෙස්ට් ද මොකක් ගගා නරක විදියට බැනගන්නෙ
  4. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    ඉතින් 🫩 ඒකත් යන්නෙ මිනිස්සුන්ටනෙ නැ යකො මේ මාසෙ 30 පස්සෙ වැහෙයි නේද මම හිතන්නෙ 2029 පස්සෙ මොකද්ද ------ Post added on 1787726479
  5. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    එහෙම කියලා හරියන්නෑ / දැඩි දඩුවම් සිතකින් වත් හිතීම වරදක්
  6. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    මම කිව්වෙ මම කරන දෙයක් නෙමෙ 30 පස්සෙ වෙන දෙයක් මෙකෙන් හොදක් වෙයි / ඔය බෞද්ද ආගමට බනින උන්දලාගෙ මූණ දැකගන්න
  7. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    ඔව් අර වැඩියෙන් බෞද්ද ආගමට බනින්නෙ මෙකෙ වෙනම ඉන්නවා සෙට් එකක් අන්න උන් වැඩි පුර ඔය විකෘති ගෘප් වල ඉන්නෙ 🥱ඉවරයි ------ Post added on 1787726191 මොනාද ------ Post added on 1787726222
  8. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    අනෙ මන්දා බන් එත් ඉතින් එයාට වැන්දට අපිට වැන්දෙ නැ කියලා ප්‍රශ්නයක් යයිද දන්නැනේ
  9. Roddk da

    එලකිරි එකට කෙලවෙන ලකුනු!

    මේ ටිකේ සමාජයෙ කතා වන / ගෘප් විකෘති දේවාල් ගැන යනවා එ ගමන්ම කාන්තා අයිතිවසිකම් ගැනත් හඩ නැගෙනවා සහා 30 feminism හො කාන්තාවන් ට සෙෆ් රටක් හදන්න උත්ගෝශනය යන්න ඉන්නෙ / එත් එලකිරි එකෙ මේ සමහරක් කතාවෙන 18+ සහා කමෙන්ට් සම්බන්දයෙන් එයලා පියවර ගනි මේ සයිට් එක වහන්න වෙන්නෙ ❤️🙏 අපරාදෙ සයිට් එක
  10. Roddk da

    මේ කාන්තාව සමග එක්වෙමු යාලුවනේ❤️

    උබ කතා කරන්නෙ real facts නමුත් අපි මේ ගැන කතා නොකරොත් නරක මිනිස්සු වෙනවා ඔව් එත් කතා කරමු කොරොනා කාලෙ ගත්ත විඩියො එකක් වෙන්න ඇති ------ Post added on 1787543314 ❤️thanks ------ Post added on 1787543382
  11. Roddk da

    මේ කාන්තාව සමග එක්වෙමු යාලුවනේ❤️

    මේ විකෘති ලෙඩ තියෙන ගැනු,පිරිමි ලොකෙන් පන්නමු❤️
  12. Roddk da

    ඊලග පාර ජන්දය

    අනුරටද වෙනත් කෙනෙක්ටද මම නම් ජෙප්පො ජන්දෙ දෙන කෙනාට ජන්දෙ දෙන්නේ නැ
  13. Roddk da

    ඩ්‍රයිවින් එක්සෑම්

    එවා පුලුවන් අනිවා ------ Post added on 1787230437
  14. Roddk da

    ඩ්‍රයිවින් එක්සෑම්

    හිතුවට වඩා ලෙසි පාස්😁
  15. Roddk da

    දේශපාලනය

    අපේ අය ගොඩක් සතුටුවෙනවා නේ 😁 හොරු ඇතුලට යද්දි එත් අපේ මිනිස්සු වැඩියෙන්ම හොරා කියන ගෝඨා , මහින්ද තාම එලියෙ නේ🥲🤔

    No contents