1. Roddk da

    එකගෙයි සොකරි ❤️

    😂එව් උබ
  2. Roddk da

    එකගෙයි සොකරි ❤️

    2020 kiyalane thiyenne
  3. Roddk da

    එකගෙයි සොකරි ❤️

    ඩව්න්ලොඩ් කරගන්න තැනක් නැද්ද
  4. Roddk da

    උබ🫵?

    iraj kud bn e
  5. Roddk da

    උබ🫵?

    දන හිස් බිම තියලා ඔලුවෙන් පය ගහන නියම පොරක් උබ❤️
  6. Roddk da

    අපේ අය ඇයි මෙච්චරටම මිනිස්සුන්ගෙ ජිවිතෙට ඇගිලි ගහන්නේ?

    නැනෙ😂 කොහොම හරි එ කෙල්ලව ලස්සන කරපු එකි වටෙටම කියලද දන්නෑ මෙහෙම දාන්න කියලා අම්මො ඌ දලා ගියොත් ඊට පස්සෙ ඌට බනින්න ගනි ගැනි දලා ගියා කියලා ------ Post added on 1786940259
  7. Roddk da

    අපේ අය ඇයි මෙච්චරටම මිනිස්සුන්ගෙ ජිවිතෙට ඇගිලි ගහන්නේ?

    එකග නැ සිංහල අයනම් ඔහොම තමා only buddhist නෙමේ kohoma hari මුස්ලිම් අයගෙ නම් එහෙම කමෙන්ට් එකක් දැක්කෙම නැ
  8. Roddk da

    අපේ අය ඇයි මෙච්චරටම මිනිස්සුන්ගෙ ජිවිතෙට ඇගිලි ගහන්නේ?

    ලගදි උන සිද්දියක් , මනමාලිව කැත කරා ගගා හැලි ලියන්න ගත්තා ( බැන්නා එ මනමාලිට මේකප් ගාලා මනමාලිව ලස්සන කරන්න හදපු එකිටත් අන්තිමේ එ කෙල්ලම එහෙම මට අවුලක් නැ කියලා විඩියො එකක් දැම්මා ( හරියට බැලුවොත් එකි කිව්වෙ මං නේ කැත උනේ උබලා පු ප නොදි ඉදපන් කියලා)
  9. Roddk da

    උබ🫵?

    dem pasan? bro Fb ekenam oka kiyanna epa🤧 ------ Post added on 1786938764
  10. Roddk da

    උබ🫵?

    🫵
  11. Roddk da

    රගපාන්න පීනන්න පුලුවන් වෙන්න ඕනද?

    කොහොම උනත් අපි පොඩි කාලෙ කරගන්න බැරි උන එවා අනික් පොඩි උන් කරගන්නවනම් සතුටුයි
  12. Roddk da

    🚼🛌🏻කෙල්ල එක්ක රූම් ගිහින් බබෙක් හම්බ උනොත් - ලංකා නීතියට අනුව

    ඒ වගෙ law තියෙන එක වටිනවා නැත්නම් කපටි ගැනු කෙනෙක් නම් එ කොල්ලගෙ ජිවිතෙත් ඉවරයි
  13. Roddk da

    Good Job අනුර

    iya
  14. Roddk da

    Good Job අනුර

  15. Roddk da

    ඒ බන් මහණ වීම !

    ම්ම්
  16. Roddk da

    ඒ බන් මහණ වීම !

    උ මහණ වෙන එක හොද දෙයක් තමා එත් සමහරක් හාමුදුරුවො දේශපාලනය ට කඩෙ යනවනේ ඔයලට හිතෙන්නෙ නැද්ද දේශපාලන කරන ලොක්කොම එයලව මහණ කරවලා එයලට ඕන වැඩ කරගන්නවා කියලා ------ Post added on 1785380203
  17. Roddk da

    X app and gmail හදන විදිය

    ඒ බන් මම x app එකෙන් task වගෙ එවා කරනවා ඒවා අනික් එවා නෙමේ බන් ඉක්මනින් බැන්ඩ් වෙනවා උබලා දන්න ඇති තරම් email හදන්න ක්‍රමයක් නැද්ද බන්, මගෙ gmail දැන් ඇඩ් කරන්න බැ මගෙ gmail වලට . තියලත් acc හැදුවා දැන් කරගන්නම විදියක් නැතුව ඉන්නෙ උබලා දන්න වෙන ක්‍රම නැද්ද

    No contents