1. Roddk da

    ලයිසන් මෙඩිකල් පාස්

    පාස් නම් උනා ඊට පස්සෙ මොකද්ද කරන්න ඔනේ බන් RMV එකට නේ යන්නෙ කීයක්ද කියලා දන්නැනේද දෙන්න ඕන ගාණ හරියට කියන්න කො දන්න කෙනෙක් මෙඩිකල් එකෙන් පස්සෙ කලයුතු දේ
  2. Roddk da

    දනරාජා

    ඔව් ඔව් එකගයි ට්‍රැක් මම දැකලනම් නැ එත් කැම්ශෝ එක නොර්මල් වෙලා ඒක ට්‍රැක් කියන්න බැ එත් ඌ ට ට්‍රැක් නැත්තෙත් නැ
  3. Roddk da

    දනරාජා

    ට්‍රැක් අව්ට් මගුල් වැඩක් නැනෙ බන් ඌ දාන විඩියො වයිරල් යවන්නෙත් මිනිස්සුමනේ ඌ දාන එවා එකෙක්වත් ගනාන් නොගෙන ඉදියනම් ඔකා දාන්නෙත් නැ යකො ඔක්කොම හරි එකක් හැර ඒක ට්‍රැක් ගනෙට වැටෙන්නෙ නැ
  4. Roddk da

    මනේශාට කුමක් ද සිදු වුණේ

    ඇත්තම කිව්වොත් මම සමාජයෙ සමහරක් අදහස් සෙට් නැ ඒ කෙල්ල වැරදි හො හරි කියමුකෝ එත් ඇයි දැන් ඔය විඩියො එකටම බනින්න ගත්තේ ? තව අපහාස කලානේ , ඒකත් පැත්තකින් දපන්කෝ ලංකාවෙ තව විහිලු කරන පේජ් ඔය වගෙ එවානම් ඔකිගෙ එවාට වඩා අවූල් කෝ කවුරුත් බනින්නෙ නැනේ? ඕක මම ඒ කාලෙ ඉදන් ම ලංකාවෙ දැක්ක දෙයක් එදා ඉදන්...
  5. Roddk da

    දනරාජා

    මොනා උනත් ඔය පලවෙනි එක ටික්ටොක් විඩියො හෙනට අවා වැඩියෙන්ම female අයගෙන් ඔව් බන් ඔය හිතන තරම් අවුලක් නැ බන් උ එලියට හෙන අහිංසකයි phone එක ලග වෙනම එකක් පෙන්නන්නෙ එත් මම කල්පනා කලෙ නලුවොත් කරන්නෙ ඔකමනේ ------ Post added on 1784435541
  6. Roddk da

    උඹලා Punditට කැමතිද ?

    @sinhawanshaya මෙන්න මෙ බයියා තමා මට පේන්න බැරි
  7. Roddk da

    දනරාජා

    අඩො මට හිතෙනවා ඌට කවුරු හරි සල්ලි දෙනවා විඩියො දාන්න කියලා අනෙ මන්දා උ එක වෙලාවට හොද වෙනවා ආය අවුල් යනවා
  8. Roddk da

    බිස්නස්

    එ බන් ගානක් හම්බ කරගෙන women ඇදුම් වගෙ දේවාල් සෙල් කරොත් හොදද මොකද එවාට ඉල්ලුම වැඩි නැත්නම් ඇදුම් ප්‍රන්ට් කරන වගෙ බිස්නස් එකක්
  9. Roddk da

    එලකිරි එකට අමතරව ඔයාලා වෙන කොහෙද ඇක්ටිව් ? Reddit ද, 9gag ද, Facebook ද, Discord ද, Instagram ද, TikTok ද, නැත්නම් වෙනත් site එකක්ද?

    ගොඩක් ඒවා වලින් හොද සයිට් එහෙකට සෙට් වෙන්නෙ එලකිරි එත් දැන් වැඩක් නැ මෙකෙ පිස්සො වැඩී
  10. Roddk da

    Boc FD

    ඔකනම් කොහොමත ඔකුන් කපනෝ බන් මගෙනම් පොලිය එන්නෙත් 2500 වගෙ එත් 2200 වගෙ ලැබෙන්නෙ
  11. Roddk da

    මෙඩිකල්

    මෙඩිකල් එකට යද්දි සිනී බලනවද බන් නොකාද යන්න ඔනෙ😂
  12. Roddk da

    Boc FD

    මොකක් ගැනද එයා කියන්නෙ
  13. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    ඇයි බන් කෙනෙක් බැන්නාම අම්මලට බනින්නෙ නැතුව ඌට බනින්න බැරි
  14. Roddk da

    අඩෝ මේ ලොල්ලා ගැනු තෙත් කරලා මොනාද බන් ලබාගන්නෙ

    ලක්ශයකට වඩා ෆලොවර්ස්ලා ඒ අස්සෙ බැදපු එකෙක් රියල් විදියට ඉන්නෙත් ගැනුත් ඒ කතාවට මාර විදියට එකග වෙලා මේ හෑලි කාරයා අහු උනොත් ඇටෙත් එක්කම පලන්න ඔනේ සමාජයට පිරිමි ( ලොල්ලො ලෙස හදුන්වන)
  15. Roddk da

    පොලීසියෙ එවුන්ගෙ ,ත්‍රීවීල් කාරයොන්ගෙ ලමයි (කෙල්ලො) බහුතරයක් ලස්සන ඇයි

    මං ඕක දකිනවා කතෝලික අයගෙන් ගොඩක් කතෝලික අය ලස්සනයි කොල්ලො කෙල්ලො එත් පස්සෙ අදහස වෙනස් උනා
  16. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    virtual card ekata kiwwe pahadili karannako
  17. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    ඉතින් ඇයින් කරගන්නෙ කොහොමද බන්

    No contents