1. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    මෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම
  2. Roddk da

    උබලට මෙහෙම උනොත්?

    හිතපන් උබලා දවස සල්ලි කාරයො වෙනවා එක්කො දැනටමත් උබයි අම්මායි මල්ලියි බිරිදයි ලමයි එක්ක යනවා උබ අම්මාට ලොකු චේක් එකක් දානවා ශොප් එහෙකට ගිහින් උබත් දාගන්නවා මල්ලිටත් දනවා උබ කෙල්ලට අතට දානවා වටින එකක් ඒ මොහොතෙ වෙන දේ විඩියො එක එලියට යනවා උබ එක්කො වයිෆ්ට කලින් මාලයක් අරන් දිලා වෙන්න පුලුවන්...
  3. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    bts අවුල් කියලා කිව්වෙ නැ බන් මම කියන්නෙ කෙල්ලො මෙච්චර වහා වැටෙන්න තරම් කඩවසම් කමක් නැනෙ සිංදු උනත්
  4. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    නැ 10ක් බන්
  5. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    මටත් තියෙන එකම ප්‍රශ්නෙ බග
  6. Roddk da

    කොහොම මෙහෙම අපේ මිනිස්සු තව අයව ජජ් කරන්නේ?

    තමන්ගෙ අම්මාට ලොකු පුත්තු දෙන්නට මාලයයි කෙල්ලට අතට එකයි දාන විඩියො එකක් නේ යන්නෙ ඇයි එහෙම දෙයකින් අදහස් කරන්නෙ පව් එ ගැනු කෙනා හරිනම් එයාටත් කරට මාලයක් දාන්න ඔනෙලු, ඇයි ඔය වගෙ මිනිස්සු එක්ක ජිවත්වෙන්නෙ මං කියන්නෙ කොහොමද තව කෙනෙක් ගෙවන ලයිෆ් එකට මෙහෙම දේවාල් අපේ උන් කියන්නෙ මොකද්ද මෙ ඇරියස් එක...
  7. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    එවා මට්ටුවෙනවානෙ අඩො මචන් සිරාවට මගෙනම් අංඩක් කැඩිලා බොස් එකෙ දාගෙනම තමා ඉන්න වෙන්නෙ උන් මොනා කිව්වත් අපි සල්ලි කාරයො නෙමෙයිනෙ බන් හොද එකක් ගන්න හරි ගියාද දුර පෙනීමද උබෙ අවුල් කොච්චර දුරක්ද ලොකුද කියක් හරියට කියන්න ඔනෙද ------ Post added on 1783697106
  8. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    ලර්නස් එකට ගියා බන් උන් 40k gatta එත් කිසි ඉගැන්වීමක් නැ එ ගැන උන් ඇප් එකක් කිව්වා ඒකට සල්ලි ගෙවන්න කිව්වා තව රජයට ගෙවන්න ඔනෙ මහා p ke ලර්නස් බන් උන් උගන්වන්නෙ වහාන
  9. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    එ කිවෙ අනෙ මන්දා බන් ------ Post added on 1783696882
  10. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    bts ලා වෙනුවෙන් දිවිපුදනවා🙏
  11. Roddk da

    අඩො ඇයි මෙහෙම කෙල්ලො

    මම හිතන්නෙ කෙනෙක්ට දැන් ඉන්න අයව පාලනය කරන්න ලෙසි
  12. Roddk da

    කෙනෙක් හැප්පුනොත්?

    ඔව් නෙ බන් අනෙ මන්දා නිතී හෙන අවූල්
  13. Roddk da

    කෙනෙක් හැප්පුනොත්?

    ammo meke inna wihilu karayo goda❤️❤️‍🔥🙏
  14. Roddk da

    කෙනෙක් හැප්පුනොත්?

    ඉතින් මට 🍑
  15. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    දැන්ම ඕන නැ ට්‍රයල් එකට තමා ලොකුවට අවශ්‍ය දැක් පරක්කුයි බන් කමක් නැ මෙකෙන් ගෙමක් ගහනො අවශ්‍ය වෙලාවට දැම්මාම ඇතිනෙ බැන්නත් කමක් නැ 😂මට
  16. Roddk da

    කෙනෙක් හැප්පුනොත්?

    කෙනෙක් හැප්පුනොත් උබෙ වරදින් නෙමේ වෙන කෙනෙක්ගෙ අතින් උබ උදව් කරනවද බන් , ඔහු නැති උනොත් උසාවි යන්න ඔනෙ නේද මොනාද බන් මෙ නිතී මගෙ ඇම්ම නිසා මට එහෙම දෙයක් උනොත් පුක ඉරාගෙන උදව් කරයි එත් වෙන දෙත් දැන දැන අනෙ මන්දා මොකටද මෙ වගෙ නිතී
  17. Roddk da

    ඉඩම් නඩු

    මෙවා දැක්කාම රට එපා වෙනවා යකො සිරාවටමද කිව්වේ?
  18. Roddk da

    ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු

    පොන් යා කියන එකට මොකද්ද බන් සිරාවට ඉංග්‍රිසි වචනෙ
  19. Roddk da

    ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

    මගෙන් නම් වෙන්නෑ සත්තයි කොහෙන්ද ඔයා විබාගෙ ලිව්වෙ මෙ අයියාගෙ මම විඩියො බලනො ඉදලා හිටලා ------ Post added on 1783683276
  20. Roddk da

    අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

    නැ ඩ්‍රයිවින් ලයිසන් ෆොටො එකට ඔනෙ මං දන්න විදියට මෙඩිකල් ෆොටො එකටනම් ඕන නැ අනිවාරෙන් මම ලයිසන් ගත්තාම බැලන්ස් කරන්න දන්නවා ඒක ගානට කරගෙන යන්නම් ------ Post added on 1783683103

    No contents