මම දන්න විදියට එයලා නිකන් පාරෙ යන්න කියනො නේද එ කියන්නෙ පාරෙ නෙමේ නිකන් අර එතනම යන්න කියනවා ලයිට් දාන්න කියනවා ඔහොම එකක් මතකයි විඩියො එහෙක දැක්කා
( හෙල්මට් එක දාද්දි ඇදලා දාගන්න හොදට ක්ලිප් එක දාගන්න) කන්නාඩි හදන්න නගින පැත්තෙන්ම බහින්න
8 ගහාන කොට දෙන්නා දෙපැත්තෙන්ම මන්දා දනො මාත් හරියට...