1. nidarsha91

    වාහන මාෆියාව

    Low Level Attitudes
  2. nidarsha91

    Bye

    (y)
  3. nidarsha91

    ලංකාවෙන් ඕසි ගියපු නාකි කලු හුත්ති

    අනේ මන්ද ආච්චි අපි නං දන්නෙ නෑ ඕව
  4. nidarsha91

    කන පලාගැනීමේ ක්‍රීඩාව

    ඕවට ඔට්ටු අල්ලන්න තරම් තාම සෙට් එකක් හැදිල නෑ. ව්‍රෙස්ටලින් වගේ. හැබැයි ඉතින් ඔට්ටුවක් අල්ලන්න විදියක් හැදුව නං අපේ උනුත් එයි
  5. nidarsha91

    මේවනෙ යකෝ සප්‍රයිස් ඩාන්ස් 😍😍😍

    සාරට හෙන පබ්ලිසිටියක් දීල මීඩියා වලින් උඩට ඇද්දනෙ. මේ ඉන්නෙත් ඒ කාලෙ ඒ සෙට් වලම එක්කෙනෙක් තමයි. හැබැයි මෙයාට එහෙම චාන්ස් එකක් හම්බුනේ නෑ. අර වගේ මූනත්තහඩුවක් නැති හින්ද කවුරුත් අත දෙන්නෙ නෑ. ඉතින් සෑහෙන මහන්සි වෙනවා ෆේමස් වෙන්න. පව් බන් මේ මිනිස්සු
  6. nidarsha91

    "රැල්ල යන්නේ නාමල්ට. බලපන්කො පින් පාට " - උකුවෙල හාමුදුරුවෝ 😂😂😂

    අපේ වහල්ලුන්ට මෙයිට වඩා කරන්න හොඳ නෑ. තව ගසාකාල තව නට්ටන් කරන්නම ඕන. එතකොටත් යනවනෙ පස්සෙන් තව ලැට්පෝච්චියක් ඉල්ලගෙන. ටීවීපී නාටකයෙන් පස්සෙ ආයෙ මල් පිපෙයි
  7. nidarsha91

    කොහොමද වාහන Hambanthota

    මහන්සි වෙලා වැඩ කරන එකෙක් වාහනයක් අරන් සැපට පදින එක කොහොම වුණත් වෙන්න ඕන දෙයක් බන් Don't worry patha. They won't crush you :-) ------ Post added on 1756809684
  8. nidarsha91

    නෙත් ඇදෙන සන්සුන් දසුනක්… කවුද මේ… සිත් අරන් යන ගමනේ මොහොතක් 🌺🌳

    එහෙනන් අර හෙයා ස්ටයිල් එකෙයි අවුල තියෙන්නෙ. ඒත් ඇයි උන්ට ඕනෙ මේ කෙල්ලගෙ පෙනුම ඒ විදියට වෙනස් කරවන්න? ඒක ලොකු ප්‍රශ්නයක්. යුරේනිට සම කරන්න හැදුවද දන්නෙ නෑ
  9. nidarsha91

    Infinix Phones හොදයිද මිතුරනි?

    නිකන්ම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට නෝට් කියල නම දාගෙන නේද?
  10. nidarsha91

    Infinix Phones හොදයිද මිතුරනි?

    Note neda nama? Pen ekak nadda? Pen ekak Naththan mona labu gediyatada Note kiyala Series ekak?

    No contents