Infinix Phones හොදයිද මිතුරනි?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,110
    5,735
    113
    infinix note 50? යූස් කරන කෙනෙක් සිටීනම් හොද නරක කියාගෙන යමු.

    IMG_7306-scaled.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,418
    113
    ටික්ටොක් එකේ බලපන් උන්ගේ පෝන් වලට තියෙන විඩියෝ
    එලියෙන් කැමරා 4 -5යි
    බෝඩ් එකේ කැමරා එකයි
    අනික්වා ඩමි

    ඇත්තද බොරුද කියන්න දන් නෑ
    අම්බානෙක විඩියෝ නම් තියේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ටික්ටොක් එකේ බලපන් උන්ගේ පෝන් වලට තියෙන විඩියෝ
    එලියෙන් කැමරා 4 -5යි
    බෝඩ් එකේ කැමරා එකයි
    අනික්වා ඩමි

    ඇත්තද බොරුද කියන්න දන් නෑ
    අම්බානෙක විඩියෝ නම් තියේ
    sinhalunta eke awlak na.. eliyata camera4k 5k penna tiyenam
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,108
    113
    හොඳයි. මාත් පාවිච්චි කරන්නේ Infinix Hot 50i එකක්. කැමරා එක එහෙම මාර advanced මේ range එකේ තියන Samsung ඒවත් එක්ක. AI features ගොඩයි. ඉස්සරහට චීනා phone market එකත් අල්ලනවා ලෝකෙම.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    නිකන්ම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට නෝට් කියල නම දාගෙන නේද?
    ow ithin un kiyanne unege larger display ena series eka thamayi Note kiyala (redmi) marketing thamyi ithin
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සහෙන්na විකුණන්න තියෙනවා devices.
    සිංහලු ගන්නවා හොඳ අති නේද?
    නත්නම් bad reviews ගිහින් ගෙනා එක නවතිනව නේ.